සුවහසක් දරු දැරියන්ගේ අනාගතය ගැන සංවේදී වූ අධ්‍යාපන ඇමති ගුරුවරුන්ට කල ආයාචනය

සුවහසක් දරු දැරියන්ගේ අනාගතය ගැන සංවේදී වූ අධ්‍යාපන ඇමති ගුරුවරුන්ට කල ආයාචනය

රටේ සුවහසක් සිසු දරු දැරියන්ගේ අධ්‍යාපනය ගැන සිතා බලා අද දවසේ සිට සේවයට වාර්තා කරන්නැයි සියලු ගුරු මෑණිවරුන්ට සහ පියවරුන්ට වැඩබලන අධ්‍යාපන ඇමැතිවරයා ලෙස තමන් ආයාචනා කරන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (27) ප්‍රකාශ කළේය.

Read More
කරපු පව් ගෙවන්නම වෙනවා හිරූ

කරපු පව් ගෙවන්නම වෙනවා හිරූ

අවුරුදු ගානට කලිං කොල්ලෙකුට කරපු අමන වැඩේට හිරුණිකා ට දුන්න දඩුවම

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණය මගින් වරදකරු කෙරුණි.

ඇයට බරපතල වැඩ සහිත වසර 03 ක සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (28) තීන්දු කළේය.

Read More
ආරංචිලලාගේ කන්කරච්චලේ

ආරංචිලලාගේ කන්කරච්චලේ

ආණ්ඩුව විසින් සකස් කර ඇති සේවා ව්‍යවස්ථාව, ගැසට් කිරීම වහාම නතර කරන්නැයි ඉල්ලමින් ග්‍රාම නිලධාරීන් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

Read More
දිනෙන් දිනම දෙදරා යන ගුරු ගෝල සම්බන්ධය

දිනෙන් දිනම දෙදරා යන ගුරු ගෝල සම්බන්ධය

තුනෙන් දෙකක හිඟ වැටුප් ලබා ගැනීම, මවු­පි­ය­න්ගෙන් මුදල් අය කර ගැනීම නැවැ­ත්විය යුතුය යන ඉල්ලීම් ඇතුළු තවත් ඉල්ලීම් කිහි­ප­යක් මුල්කර ගනි­මින් කොටුව දුම්රි­ය­පොළ අසල ගුරු­ව­රුන් සහ විදු­හ­ල්ප­ති­වරු ඊයේ (26) විරෝ­ධ­තා­ව­යක් පැවැ­ත්වූහ.

Read More
මධ්‍යම පලාතේ කිරිගවයන්ට නවසීලන්තයෙන් සුභ ආරංචියක්

මධ්‍යම පලාතේ කිරිගවයන්ට නවසීලන්තයෙන් සුභ ආරංචියක්

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා (David Pine) සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර හමුවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ(26) පැවැත්විය.

Read More
රම්‍ය මනහර දලාදා මැදුර අන්න සුමිතුර ජනපති ගිහිල්ලා නුවර

රම්‍ය මනහර දලාදා මැදුරඅන්න සුමිතුර ජනපති ගිහිල්ලා නුවර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More
ගන්දර සුන්දර වෙන්න යන කතන්දරේ.

ගන්දර සුන්දර වෙන්න යන කතන්දරේ.

ගන්දර ධීවර වරාය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ කාලසීමාව දීර්ඝ කිරීම සහ මුළු පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More
හරීන් ඇමතිතුමා ආමී එකෙ කොල්ලන්ට දෙන්න යන අලුත් ම ටාගට් එක

හරීන් ඇමතිතුමා ආමී එකෙ කොල්ලන්ට දෙන්න යන අලුත් ම ටාගට් එක

දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඉදිරි සංවර්ධන කටයුතු යුද හමුදාව වෙතින් ඉටු කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More
හොරු අල්ලන ගේම් එකට විජයදාසගේ ප්ලෑන් එක

හොරු අල්ලන ගේම් එකට විජයදාසගේ ප්ලෑන් එක

අපරාධවලින් උපයා ගත් මුදල් රාජසන්තක කිරීමට අවශ්‍ය නව නීති සකසා අවසන් වී ඇති අතර නව නීතිය අනුව අධිකරණ තීන්දුවක් නැතිව වුවත් එවැනි වත්කම් පවරා ගත හැකි බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රජපක්ෂ මහතා පැවැසීය.

Read More