Project

විපක්ෂය විසින් අතරමග නවතා දැමු සංවර්ධන කටයුතු සම්පූර්ණ කිරීමට ආන්ඩූවේන් අර්ධ පූර්ණ දායකත්වය.

සජිත් ප්‍රේමදාස මහතා අතරමග නවතා දැමූ නිවාස ව්‍යාපෘතිවල වැඩකටයුතු අවසන් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වේ.

Read More
Compass

මාලීමා රජයක් යටතේ දිසාපාමොක්ලාට හොදම තැනක්.

තම රජයක් යටතේ ගුරු වෘත්තිය රටේ ප්‍රධාන වෘත්තීය දහයෙන් එකක් බවට පත් කරනවා යැයි ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී පැවසීය.

Read More
election

ලඟ ලඟ ලඟටම එනවා එයා

මැතිවරණයක් කැඳවීමට නියමිත හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලාධිපතිනීයටත් පොලිස්පතිවරයාටත් තවත් ආයතන කිහිපයකටත් දැනුම් දී ඇත.

Read More
Water detection

පැය පහලවකට ජලසැපයුම අත්හිටුවයි

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල ,මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව,කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශ වල පෙ.ව නවයෙ සිට පැය පහලවක් දක්වා කාලයක් ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපහවන මණ්ඩලය පවසයි.

Read More
hirunika

සජබයෙ සුදු වෙලඹ දඟ⁣ගෙට

සමඟි වනිතා බලවේගයේ නායිකා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තරුණයකු බලහත්කාරයෙන් පැහැරගෙන යෑම ඇතුළු චෝදනා 18කට වැරදිකරු කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඇයට බරපතළ වැඩ සහිතව වසර 33ක සිර දඬුවමක් නියම කර, එය වසර 3කින් ගෙවෙන ලෙස ඊයේ (28) දඬුවම් නියෝග කළේය. මීට අමතරව රු. 3,60,000ක දඩ මුදලක් නියම කර, එය නොගෙවන්නේ නම් චෝදනාවකට මාස 6 බැගින් ලිහිල් සිරදඬුවමක්ද නියම ඇයට නියම කෙරිණි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව අධිචෝදනා 19ක් ඉදිරිපත් වූ අතර, එයින් එක් චෝදනාවක් හැර සෙසු සියලු චෝදනාවලට ඇය වැරදිකරු බව තීරණය විය

Read More
slpp-ranil

උදයංග ආයෙත් කට අරියි. විමල් – රනිල් ගැන ඔත්තුවක්

රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත්ම  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදෙන බව ‍රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි.

Read More
Piumi Hansamali

“මම හැම වෙලාවෙම හොට්… මගේ ගාණට ආවොත් මම වැඩේ භාරගන්නවා” – පියුමි හංසමාලි

පියුමි හංසමාලි කියන චරිතය බොහෝ දෙනෙක් හදුනා ගත්තේ සමාජ ජාල ඔස්සේ. නිරන්තරයෙන්ම කතාබහට ලක් වූ මේ චරිතය දැන් නිලියක් විදිහටත් දකින්න ලැබෙනවා. විදේශීය සිනමාපටයකට පවා ඇරයුම් ලබා ඉන්න පියුමිව මුල්ම වතාවට රිදී තිරයෙන් දකින්න ලැබෙනවා. මේ ඇය ගැනයි.

Read More
මහේෂ් හපුගොඩ කියල එකෙක් මතකද ?

හැංගි හැංගි වෙස් බඳින මහේෂ් හපුගොඩ

ලංකාවේ අධ්‍යයන සංවාදවල හා විවිධ සම්මන්ත්‍රණවල ද දේශකයකු ලෙස කිසියම් ජනාදරයකට ලක්වෙමින් සිටි ආචාර්ය මහේෂ් හපුගොඩ මේ වනවිට දේශපාලන සමාජයේ මාතෘකාවක් බවට පත්වී තිබේ. ඒ ඔහු පසුදා ITN නාලිකාවේදී සිදුකරන ප්‍රකාශයක් නිසාවෙන්ය.

Read More
ෆොන්සේකා කොයිබටද ?

ෆොන්සේකා කොයිබටද ?

රට බංකොලොත් බවෙන් මුදවා ගත් බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජූලි 02 දින පාර්ලිමේන්තු විවාදයක් පවත්වා ඡන්ද විමසීමේ යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් පවතින බව වාර්තාවේ.

Read More
පියුමිගේ බඩු ඇද්ද අයටත් වැඩ වරදින ලකුණු.

පියුමිගේ බඩු ඇද්ද අයටත් වැඩ වරදින ලකුණු.

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ රූපලාවණ්‍ය නිෂ්පාදන බෙදාහරින කුරියර් සමාගමේ හිමිකරු රහස් පොලිසියට ගොස් ඊයේ (27) ප්‍රකාශයක් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ‘දිනමිණට’ පැවසීය.

Read More