කිරි වෙහෙරට යන පාරේ මල් අරගෙන ලක්ෂ්මන් යාපා යයි.
දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (18) කතරගම පුදබිමට පැමිණ වැඳු පුදා ගත්තේය
දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (18) කතරගම පුදබිමට පැමිණ වැඳු පුදා ගත්තේය
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ ආණ්ඩුවේ බලවත්ම කොටස්කරුවා බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අගමැතිවරයා මේ බව පැවසුවේ ‘රටේ අනාගතය හා අපේ වගකීම’ මැයෙන් මහජන එක්සත් පෙරමුණ කිරිල්ලවලදී සංවිධානය කර තිබූ විශේෂ දේශනය පෙරේදා (17) පවත්වමිනි.
රජ පවුලට ආදරේ කරන කවුරුත් බලාගෙන උන්නෙ, කේට් කුමරිය ප්‍රසිද්ධ සමාජයට එනකල්. මන්ද ඈ පිළිකාවට ගොදුරුව ප්‍රතිකාර ලබන නිසාවෙන්.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පාලන කාලය තුලදී මෙරට නිපදවූ තත්ත්වයෙන් බාල පිළිකා සහ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ නිෂ්පාදනය කර ඇත්තේ පලතුරු යුෂ නිෂ්පාදනය සහ කිරි පැකට් නිෂ්පාදනය යන්ත්‍ර ආනයනය කරන ලද සමාගමක් විසින් බව හෙළිව තිබෙනවා.
අනාදිමත් කාලයක සිට අපේ රටට අභිමානයක් ගෙනදී ඇති අපටම ආවේණිකව පවතින හේවිසි බෙර වාදනය ලෝක උරුමයක් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වැලිමඩදි පෙරේදා (17) පැවසීය.
ජනාධිපතිවරණ ඡන්ද උණුසුමත් එක්ක දෙපැත්තට පයින එක අපේ රටේ සමාන්‍ය දෙයක් නේ.පහුගිය කාලේම ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ…
ඉපදි දින කිහිපයක් ගතවන බිළිදු මල සිරුරක් පසුගිය 13 වැනි දින පස්වරුවේ නුවරඑලිය බුළුඇළ බොරලන්ද ප්‍රදේශයෙන් සොයාගත් බව නුවරඑලිය මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසිය.
කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා අතරමගදී බිම ඇද වැටීම නිසා වෙනත් නියාමකවරයකු යොදවා එම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
ලඟ එන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ජනතාව ඉදිරියේ පහත් මට්ටමේ කතා කියමින් ,සජිත් ප්‍රේමදාස ඉතාමත් නීච මට්ටමකට වැටී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා.
දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පෙරේදා පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළ සිටියා.