සුවහසක් දරු දැරියන්ගේ අනාගතය ගැන සංවේදී වූ අධ්‍යාපන ඇමති ගුරුවරුන්ට කල ආයාචනය

සුවහසක් දරු දැරියන්ගේ අනාගතය ගැන සංවේදී වූ අධ්‍යාපන ඇමති ගුරුවරුන්ට කල ආයාචනය

රටේ සුවහසක් සිසු දරු දැරියන්ගේ අධ්‍යාපනය ගැන සිතා බලා අද දවසේ සිට සේවයට වාර්තා කරන්නැයි සියලු ගුරු මෑණිවරුන්ට සහ පියවරුන්ට වැඩබලන අධ්‍යාපන ඇමැතිවරයා ලෙස තමන් ආයාචනා කරන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (27) ප්‍රකාශ කළේය.

Read More
කරපු පව් ගෙවන්නම වෙනවා හිරූ

කරපු පව් ගෙවන්නම වෙනවා හිරූ

අවුරුදු ගානට කලිං කොල්ලෙකුට කරපු අමන වැඩේට හිරුණිකා ට දුන්න දඩුවම

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණය මගින් වරදකරු කෙරුණි.

ඇයට බරපතල වැඩ සහිත වසර 03 ක සිර දඩුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (28) තීන්දු කළේය.

Read More
රෝමයේ කීතු කළ ප්‍රේමය.

රෝමයේ කීතු කළ ප්‍රේමය.

ඉතාලියේ රෝම නගරයේ රැකියාවක නිරතව සිටින ලාංකික කාන්තාවකට පසුගිය 26වනදා පිහියකින් ඇන බරපතළ තුවාල කළේ යැයි කියන සැමියාගේ සිරුර ඔවුන් පදිංචිව සිටි නිවසේ බාල්කයේ ඇඳ ඇතිරිල්ලකින් එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More
අද නං වැඩේ දෙල් වෙන්නයි යන්නේ.

අද නං වැඩේ දෙල් වෙන්නයි යන්නේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

Read More
ආරංචිලලාගේ කන්කරච්චලේ

ආරංචිලලාගේ කන්කරච්චලේ

ආණ්ඩුව විසින් සකස් කර ඇති සේවා ව්‍යවස්ථාව, ගැසට් කිරීම වහාම නතර කරන්නැයි ඉල්ලමින් ග්‍රාම නිලධාරීන් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

Read More
kukul chaminda

ශ්‍රී ලංකා ක්‍රිකට් කුකුල් චමින්දට දෙන්න යෝජනාවක්

ශ්‍රී ලංකා  ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස ‘කුකුල් චමින්ද’ නම් පුද්ගලයා යොදා ගන්නා ලෙස ඉල්ලීම් කිහිපයක්ම ලැබී ඇත. ඒ  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල සමාජ ජාල ගිණුම හරහා ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙව් ක්‍රිස් සිල්වවුඩ් මහතා ඉවත්වීමත් සමඟ නව පුහුණුකරුවකු යොදා ගැනීමට සිදුව තිබේ.

Read More
කොරේ පිටට මරේ

කොරේ පිටට මරේ

යාප­නය – මහ­නු­වර ඒ – 9 මාර්ගයේ මාන්කු­ලම පනි­ච්ච­කු­ලම් ප්‍රදේ­ශයේ දී ඊයේ (26) අලු­යම සිදු වූ බස් රථ – ලොරි අන­තු­ර­කින් පුද්ග­ල­යන් තුන්දෙ‍ෙ­නකු මිය­ගොස් තවත් හතර දෙ‍ෙනකු තුවාල ලබා තිබේ.

Read More
දිනෙන් දිනම දෙදරා යන ගුරු ගෝල සම්බන්ධය

දිනෙන් දිනම දෙදරා යන ගුරු ගෝල සම්බන්ධය

තුනෙන් දෙකක හිඟ වැටුප් ලබා ගැනීම, මවු­පි­ය­න්ගෙන් මුදල් අය කර ගැනීම නැවැ­ත්විය යුතුය යන ඉල්ලීම් ඇතුළු තවත් ඉල්ලීම් කිහි­ප­යක් මුල්කර ගනි­මින් කොටුව දුම්රි­ය­පොළ අසල ගුරු­ව­රුන් සහ විදු­හ­ල්ප­ති­වරු ඊයේ (26) විරෝ­ධ­තා­ව­යක් පැවැ­ත්වූහ.

Read More
මධ්‍යම පලාතේ කිරිගවයන්ට නවසීලන්තයෙන් සුභ ආරංචියක්

මධ්‍යම පලාතේ කිරිගවයන්ට නවසීලන්තයෙන් සුභ ආරංචියක්

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා (David Pine) සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර හමුවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ(26) පැවැත්විය.

Read More