Piumi Hansamali

මම පෝසත් උනේ තිස්පන්දාහේ ආලේපන විසිපන්දාහකට විකුණලා .පියුමි මාධ්‍ය වේදීයාට දුන්න සැර උත්තරේ

නීති විරෝධී වත්කම් විම­ර්ශන කොට්ඨා­සයේ උසස් පොලිස් නිල­ධා­රි­යකු පැව­සුවේ පියුමි හංස­මාලි මහ­ත්මි­ය­ගෙන් ප්‍රකා­ශ­යක් ලබා­ගැ­නී­මට පෙර දින­යක ඇයට කැඳ­වී­මක් කළද නොපැ­මිණි බවය. ඒ වෙනු­වට ඇය ඊයේ පැමි­ණෙන බව දැනුම් දී තිබුණු බව ද එම නිල­ධා­රියා කීය. ඇය පැමි­ණෙන බව දැනුම් දුන්නද එය පිළි­ගෙන ඇයට මෙදින පැමි­ණෙන ලෙස නීති විරෝධි වත්කම් විම­ර්ශන අංශය විසින් නැවත දැනු­ම්දී­මක් කර නොති­බිය දී ඇය පැමිණි බැවින් ප්‍රකාශ සට­හ­න්කර ගැනී­මක් සිදු නොවූ බව ද එම නිල­ධා­රියා පැවැ­සීය.

Read More
Escape

ඔලබොඩුවේ සුපිරි බඩු දෙකක්

තුල්හි­රිය අධි­ක­රණ භූමියේ දී බන්ධ­නා­ගාර නිල­ධා­රී­න්ගෙන් මිදී පැන ගිය රැඳ­වි­යන් දෙදෙ­නකු යතු­රු­පැ­දි­යක් සොරා­ගෙන අත් මාංචු­පි­ටින්ම කිලෝ­මී­ටර් 65ක් දුරක් පද­වා­ගෙන පැමිණ මොර­ග­හ­හේන ඔල­බො­ඩුව නිව­සක වෙස්ව­ලා­ගෙන සැඟව සිටි­යදී එක් රැඳ­වි­යකු ඊයේ (1) අත්අ­ඩං­ගු­වට ගත් බව මොර­ග­හ­හේන පොලි­සිය කියයි.

Read More
Parliment

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක පුරප්පාඩුක්.

ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජවරෝදයම් සම්පන්දන් මහතා මියයාම හේතුකොට ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(අ) ව්‍යවස්ථාව අනුව, 2024 ජුනි 30 දින සිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (02) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

Read More
Fishing

ඉන්දීයාවේ ධීවරයන්ට අසුභ ලංකාවේ ධීවරයන්ට සුබ ආංචියක්

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවරයින් 25 දෙනෙකු හා ඔවුන්ගේ යාත්‍රා 4 ක් ඊයේ (01) අත් අඩංගුවට ගෙන තිබේ.

Read More
Kushani

සංවේදී වුණ මහ ලේකම් වරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කල ඉල්ලීම

පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ හිටපු නායකයෙකු වූ සහ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ හිටපු නායක, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම හෙට (03) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු කිරීමට නියමිත බැවින්, ඒ සඳහා සහභාගී වන ලෙස සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉල්ලා සිටියි.

Read More
Piumi

පියුමි ගැන ආපු අලුත්ම ආරංචිය .

සැකසහිත ලෙස දේපළ උපයාගෙන ඇතැයි චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුම් හංසමාලි මහත්මිය මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් ඒකකය පෙනී සිටියාය.

Read More
Navy

පොලිසියට දිරවන්නැති ආමී පාට්

කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රෙය් පැවැති සංගීත ප්‍රසංගයට බීමතින් පැමිණ පුද්ගලයන් පිරිසකට සහ පොලිස් නිලධාරීයකුට පහරදී බලහත්කාරකම් පෑ නාවික හමුදා ලුතිතන් කමාන්ඩර්වරයකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි.

Read More
Burning drugs

සීතල ගිණි ගනි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ නිල­ධා­රින් සහ නාවික හමුදා නිල­ධා­රින් විසින් ගැඹුරු මුහුදේ 2020 වසරේ දී සහ 2019 වස­රේදී සිදු කළ වැට­ලී­ම්ව­ලින් අත්අ­ඩං­ගු­වට ගත් රුපි­යල් කෝටි 2,089.5කට අධික වටි­නා­ක­ම­කින් යුතු මත්ද්‍රව්‍ය කිලෝ 1208යි ග්‍රෑම් 756ක් පුත්ත­ලම වනා­ත­වි­ල්ලුව ලැක්ටෝස් වත්තේ ඉදි කළ අධි­බ­ලැති උඳු­නේදී පෙරේදා (29) ගිනි තබා විනාශ කරන ලදී.

Read More
Agri

ගමේ කොල්ලන්ට කුකුල්ලු

තරුණ කෘෂි ව්‍යව­සා­ය­කත්ව ගම්මාන පිහි­ටු­වීමේ සතිය අද (01) සිට මේ මස 07 වැනි දින දක්වා ක්‍රියා­ත්මක වේ.

කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අම­ර­වීර මහ­තාගේ උප­දේ­ශ­ක­ත්වය යටතේ එම අමා­ත්‍යාං­ශය විසින් මෙරට තරුණ ප්‍රජාව කෘෂි­කර්ම හා වැවිලි කර්මා­න්ත­යට ආක­ර්ෂ­ණය කර­ගැ­නීමේ අර­මු­ණින් තරුණ කෘෂි ව්‍යව­සා­ය­කත්ව ගම්මාන වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කර තිබේ.

Read More