aththana ata ka sisun

දෙයියනේ මොකද්ද මේ රටට වෙන්නේ. අත්තන ඇට කන්න තරං ඒ ළමයි…….

දිඹු­ලා­ගල අධ්‍යා­පන කලා­ප­යට අයත්, වැලි­කන්ද අසේ­ල­පුර මහා විද්‍යා­ලයේ සිසු­වි­යක ගෙනා අත්තන ඇට කෑ එම විද්‍යා­ලයේ සිසුන් හත් දෙනකු ප්‍රති­කාර සඳහා ඊයේ (5) දහ­වල් වැලි­කන්ද රෝහ­ලට ඇතු­ළත් කර ඇති බව වැලි­කන්ද පොලි­සිය කියයි.

Read More
ආයූදයක් ලග තබා ගත් සුද්දා කොටු _ දකුනේ පතාලයෙන් ඇසෙන ඇඟ කිලිපොලා යන කතාව

ආයූදයක් ලග තබා ගත් සුද්දා කොටු : දකුනේ පතාලයෙන් ඇසෙන ඇඟ කිලිපොලා යන කතාව

පාතාලයේ වෙඩි තැබීම්වල කිසියම් අඩු වීමක් දක්නට ඇතත්, අහුන්ගල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පාර්ශ්ව දෙකක් අතර ඇති වී තිබෙන උනුන් මරා ගැනීම් තවමත් නිමා වී නැති සැටියෙකි.

Read More
දුවත් සමඟ හවුල් වී ඔන්ලයින් ක්_රමයට කුටුම්භ සුරුකි පියා

දුවත් සමඟ හවුල් වී ඔන්ලයින් ක්‍රමයට කුටුම්භ සුරුකි පියා

දකුණු පළාත් රජයේ කාර්යාල යක සේවයේ යෙදෙන මැදිවි යේ පසුවන විවාහක පුද්ගල යෙකු අන්තර්ජාලය හරහා ෆේස් බුක් (FB) මඟින් ලාබාල යුවතියක සමඟ බොහෝ කාලයක් චැට් කරමින් මානසික වින්දනයක් ලැබුවේය.

Read More
සීතල ට ලොල් උන

සීතල ට ලොල් උන වටදෙණියෙ උන්මත්තක කාමාතුරයා

අසභ්‍ය වීඩියෝ නරඹා සිය බිරියට ඒවා පෙන්වා එවැනි විකෘති හැසිරීම්වල යෙදෙන ලෙස බල කළ අයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More
හංසමාලි වටේටම සෝලී තියයි

හංසමාලි වටේටම සෝලී තියයි

පියුමි හංසමාලි ගැන මේ දිනවල වඩාත් කතාබහට ලක්වෙනවා.

මීට පෙරත් ඒ සම්බන්ධව පුවතක් පළ කළා.පියුමි ඒ ගැන සටහනක් තබා තිබුණා.

”මම වාහනෙ විකුනලා ඉවරයි අප්පා මාව අල්ලං කන්නම හදනවා මට තෙරෙන්නෙ නෑ.

ඕක විකනලා දැං අවුරුද්දක් වෙනවා .

Read More
Landslide

තිබ්බ තැනක්වත් හොයාගන්න බැරි වෙන්න නාය ගිය තට්ටු තුන

මිල්ලගහමුල ප්‍රදේශයේ ඉදි කරමින් තිබු තෙමහල් ගොඩනැගිල්ලක් අද දින අලුයම 3.45 ට පමණ නායගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය කියයි.

Read More
Ruhunu maha katharagama dewalaye

හෙළයේ මහා සංස්කෘතිකාංගයක කූටාප්‍රාප්තිය අදයි.

ඓති­හා­සික රුහුණු මහා කත­ර­ගම දේවා­ලයේ මෙවර ඇසළ පෙර­හර මංග­ල්‍යය අති­උ­ත්ක­ර්ෂ­වත් අයු­රින් අද (6) ආරම්භ කරන බව දේවා­ලයේ බස්නා­යක නිලමේ ඩිෂාන් ගුණ­සේ­කර මහතා පව­සයි.

Read More
ලක්වැසියනි මෙච්චර චිකන් කෑවේ කවුද

ලක්වැසියනි මෙච්චර චිකන් කෑවේ කවුද

ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා කළ වැඩිම කුකුළු මස් නිෂ්පාදන ප්‍රමාණය 2024 වසරේ මේ වනවිට වාර්තා කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More