Ran diyaniyata ruhiru dun

රන් දියණියට රැහිරු දුන් ජනනිය දිවි සැරිය නිම කරයි.

ලංකාවේ අපි කා අතරත් නොමැකෙන චරිතයක්..

කළු වෙළඹ නමින් ලෝකය හමුවේ නම පටබැදෙන්නටත් ඒ යකඩ ගැහැනිය වන්නේද ඇයයි..

සුසන්තිකා ජයසිංහ.. ඒ නම අමතක කාටද..?

Read More
uthurumanda-anduranta

උතුරු මැද ඇදුරන්ට ශිල්ප අලෙවිය තහනම්

උතුරු මැද පළාතේ පාසල් වල සේවය කරන විදුහල්පතිවරුන්ට,ගුරු උපදේශකවරුන්ට හා ගුරුවරුන්ට මුදලට උපකාරක පංතිවල සේවය කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කරමින් උතුරු මැද ප්‍රධාන අමාත්‍යාශ ලේකම් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

Read More
Suur-pethi-thogayak

සූර් පෙති තොගයක් එක්ක විසි හතරේ ගැටයෙක් කොටු

ශ්‍රී ලංකා නාවික හමුදාව,පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව ඊයේ (17) දිනයේ ත්‍රිකුණාමලය, අභයපුර මංසන්ධිය ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති (Pregabalin Capsules) තුන්සිය පනහක (350) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත් විය.

Read More
paribogika katayuthu

රජයෙන් දෙන සැප කස්ටමස්ලාට නොදෙන මුදලාලීලාට අද ඉදං අසුබයි

ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ගණන් අඩුකර තිබුණ ද එම සහනය පාරිභෝගිකයින් වෙත ලබානොදෙන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙයි.

Read More
Saluala asala

සළුසල අසල සසල වුණ තිස්සගේ රෝද හතරේ මාලීගාව

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය අද (18) උදෑසන ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙයි.

Read More
wigamana harasara

“විගමන හරසර” ට රු.මි.40ක් වෙන් කරයි.

2024 ජුලි 17 එනම් අද දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ සභාපති R.P.A. විමලවීර මහතා විසින් විදේශ රැකියා කාර්යංශය වෙත ලිපියක් යොමු කර ඇත. මෙහි සඳහන් වනුයේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුධයට ගොදුරු වූ අවස්ථාවේදී ආර්ථික අර්බුධය තුරන් කිරීම සඳහා විදේශගතව සිටි ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට විදේශ විනිමය සැපයීම අගයකොට ඔවුන් වෙනුවෙන් “විගමනික හරසර ” නමින් වන වැඩසටහනක් සංවිධානය කර ඇති බවත් ඒ සඳහා රුපියල් මිලියන 40ක මුදලක් වැය වන බවත් එම වියදම් පියවා ගැනීම සඳහා චෙක් පතක් මාර්ගයෙන් මුදල් නිකුත් කරන ලෙසත් ය.

Read More
පුංචි එකෙකුට තුඡ්ඡ ලෙස පහර දෙන යක්ෂ මිත්තණියෝ

පුංචි එකෙකුට තුඡ්ඡ ලෙස පහර දෙන යක්ෂ මිත්තණියෝ

අරණායක ඇහැලගස්තැන්න ප්‍රදේශයේ නිවෙසකදී අවුරුදු 6ක කුඩා දරුවකුට අමානුෂික ලෙස පහර දුන් බව කියන මව ඇතුළු කාන්තාවන් 4 දෙනකු අද (17) අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.

Read More
19න් පහල ක්_රිකට් කණ්ඩායම් නායක 41 වියැති ධම්මිකට වෙඩි.

19න් පහල ක්‍රිකට් කණ්ඩායම් නායක 41 වියැති ධම්මිකට වෙඩි.

19න් පහල ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හෙබවු ධම්මික නිරෝෂන් හෙවත් ජොන්ටි නැමැත්තාහට ගල්කටස් වර්ගයේ ගිණි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

Read More