පුහුණු කරුවන්ට උන් හිටි තැන් අහිමිකල විස්සයි 20
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල සුපිරි 8 වටයෙන් හැලී යෑමත් සමඟ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ තනතුර ද අහිමිවී යයි.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල සුපිරි 8 වටයෙන් හැලී යෑමත් සමඟ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ තනතුර ද අහිමිවී යයි.
ලිංගික දර්ශන සජීවීව අන්තර්ජාලය හරහා චීන සමාගමකට යොමු කළ මහා පරිමාණ මුදල් ඉපැයීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව පිළියන්දල පොලිසිය පවසයි.
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (18) කතරගම පුදබිමට පැමිණ වැඳු පුදා ගත්තේය
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ ආණ්ඩුවේ බලවත්ම කොටස්කරුවා බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අගමැතිවරයා මේ බව පැවසුවේ ‘රටේ අනාගතය හා අපේ වගකීම’ මැයෙන් මහජන එක්සත් පෙරමුණ කිරිල්ලවලදී සංවිධානය කර තිබූ විශේෂ දේශනය පෙරේදා (17) පවත්වමිනි.
අනාදිමත් කාලයක සිට අපේ රටට අභිමානයක් ගෙනදී ඇති අපටම ආවේණිකව පවතින හේවිසි බෙර වාදනය ලෝක උරුමයක් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා වැලිමඩදි පෙරේදා (17) පැවසීය.
කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා අතරමගදී බිම ඇද වැටීම නිසා වෙනත් නියාමකවරයකු යොදවා එම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.