මත්පැන් නිශ්පාදන ආයතන කල අමන වැඩේ

මත්පැන් නිශ්පාදන ආයතන කල අමන වැඩේ

මත්පැන් නිෂ්පාදන ආයතන 39 ක් රුපියල් කෝටි 725 ක පමණ බදු මුදල් ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

Read More
මහ බැංකුව නිවසට ගෙනා බද්‍ර යෞවනයා

මහ බැංකුව නිවසට ගෙනා බද්‍ර යෞවනයා

රුපියල් 500 ව්‍යාජ නෝට්ටු හයක් සන්තකයේ තබාගෙන තඹුත්තේගම බස් නැවතුම්පොළ රැඳී සිටි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලිසිය පවසයි. ‍ෙමෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොචියාගම උඩුනුවර ජනපදයේ පදිංචි (17) හැවිරිදි සිසුවෙකි.

Read More
ආරච්චිල කෙනෙක් කාන්තාවකට කල අමන වැඩේ

ආරච්චිල කෙනෙක් කාන්තාවකට කල අමන වැඩේ

පදිංචි සහතිකයක් ලබා නොදීමට කාන්තාවකගෙන් රුපියල් 25000 ක අල්ලස් මුදලක් ලබාගත් ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත හිරැස්ස ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

Read More
කොලඹ නගරයෙ රථගාල් වල සිද්දවෙන හිරිකිත වැඩ

කොලඹ නගරයෙ රථගාල් වල සිද්දවෙන හිරිකිත වැඩ

කොළඹ නගරයේ රථවාහන නැවැතුම් පොළවල් පවත්වාගෙන යෑමට කොළඹ නගර සභාව විසින් අවසර දී ඇති ආයතන මේ වන විට රුපියල් කෝටි 26 කට වඩා බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති බව කොළඹ නගර සභාවේ අධ්‍යක්‍ෂ ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා සඳහන් කළේය.

Read More
හොරු අල්ලන ගේම් එකට විජයදාසගේ ප්ලෑන් එක

හොරු අල්ලන ගේම් එකට විජයදාසගේ ප්ලෑන් එක

අපරාධවලින් උපයා ගත් මුදල් රාජසන්තක කිරීමට අවශ්‍ය නව නීති සකසා අවසන් වී ඇති අතර නව නීතිය අනුව අධිකරණ තීන්දුවක් නැතිව වුවත් එවැනි වත්කම් පවරා ගත හැකි බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රජපක්ෂ මහතා පැවැසීය.

Read More
උපාසක අම්මාට පොල්ලකින් ගුටි දී මැරූ මාර පුතෙක්

උපාසක අම්මාට පොල්ලකින් ගුටි දී මැරූ මාර පුතෙක්

ගෝනා පීනුවල ප්‍රදේශයේ නිවසක තනිව විසූ කාන්තාවක ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගෝනා පීනුවල පොලිසිය පවසයි.

Read More
රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ යන්නෙපා දියඹට රෑ යාමේ

රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ යන්නෙපා දියඹට රෑ යාමේ

අරාබි මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙයි

Read More