bus accident

ලංගම සහ පෞද්ගලික බස් රථ චුම්බනයෙන් 15 ඉස්පිරිතාලේ.

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වෙයි.

Read More
Market

කෙස් ගහෙන් මිස් උන මස් කැපිල්ල

දෙනෝ දහසක් දෙනා බලා සිටියදී මහරගම සතිපොළ ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසලදී මාළු වෙළෙන්දකු තියුණු ආයුධයකින් ඇන කොස් වෙළඳාමේ නිරත පුද්ගලයකු ඝාතනය කිරීමට දැරූ උත්සාහයක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ගේ ක්ෂණික මැදිහත්වීමෙන් නුලෙන් වැළකී ඇතැයි මහරගම පොලිසිය කියයි.

Read More
sambandan

සම්පන්තන් මෙලොවින් සමුගෙන එලොවට සම්බන්ධ වේ

හිටපු විපක්ෂ නායකවරයකු සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්බන්ධන් මහතා ඊයේ රාත්‍රියේ කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. මිය යන විට අනූ එක් වන වියේ පසුවූ ඒ මහතා කලක් රෝගාතුරව සිටියේය.

Read More
bus fair

බස්වල යන පෙම්වතුන්ට සුභ ආංරචියක්.

බස් ගාස්තු සංශෝ­ධ­නය ජාතික ප්‍රති­ප­ත්ති­යට අනු­කූ­ලව කිරී­මට කට­යුතු කරන බව සමස්ත ලංකා පෞද්ග­ලික බස් හිමි­යන්ගේ සංග­මය සඳ­හන් කරයි.

ඒ අනුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට එම සංශෝ­ධන ක්‍රියා­ත්මක කරන බව ‘දින­මිණ‘ සිදු කළ විම­සී­ම­කට පිළි­තුරු දෙමින් එම සංග­මයේ ලේකම් අංජන ප්‍රියං­ජිත් මහතා පැව­සීය.

Read More
Chandrika

හිටපු ජනාධිපතිවරියක් මුහුණු පොත තුළ හද කම්පාකරවන සටහනක් තබයි

මා රට වෙනුවෙන් කළ ඇතැම් දෑ මටත් අමතක නම් රටේ ජනතාවට ඒවා මතක තිබේවි යැයි සිතීම ම උත්ප්‍රාසජනක බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සඳහන් කරන්නීය.

Read More
Tiran

ලංකාවේ පොලිසියේ සහයෙන් එරොප්පේ ගැටලු විසදීමට යෝජනාවක්

ඉහළ යමින් තිබෙන ආරක්ෂක තර්ජනවලට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් විශේෂිත පොලිස් ඒකකවලට දායක වීම සඳහා ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය

Read More
Project

විපක්ෂය විසින් අතරමග නවතා දැමු සංවර්ධන කටයුතු සම්පූර්ණ කිරීමට ආන්ඩූවේන් අර්ධ පූර්ණ දායකත්වය.

සජිත් ප්‍රේමදාස මහතා අතරමග නවතා දැමූ නිවාස ව්‍යාපෘතිවල වැඩකටයුතු අවසන් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වේ.

Read More