අකුරණ ගින්නෙන් මහනුවර මාතලේ මාර්ගය වසා දැමේ
අකුරණ නගරයේ අවන්හලක අද (05) අළුයම ඇති වූ ගින්නක් හේතුවෙන් මහනුවර – මාතලේ මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙයි.
අකුරණ නගරයේ අවන්හලක අද (05) අළුයම ඇති වූ ගින්නක් හේතුවෙන් මහනුවර – මාතලේ මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙයි.
ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා කළ වැඩිම කුකුළු මස් නිෂ්පාදන ප්‍රමාණය 2024 වසරේ මේ වනවිට වාර්තා කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එළැඹෙන 2025 වර්ෂය වන විට කොළඹ වරාය හරිත වරායක් බවට පරිවර්තනය කිරීමට රජය සැලසුම් කර තිබේ.
තලවකැලේ, ලිඳුල ෆෙයාෆීල්ඩ් වත්තේ වතු නිවාස පහක් ඊයේ (04) රාත්‍රි ගිනි ගැනීමකට ලක්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය සදහා දෙවියන්ගේ වෙලේ වී සහල් රැගෙන පැමිණිම අද (05) වැනි දින සිදු විය.
පොලිස් නිල සුනඛ අංශය සදහා රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් වටිනා සුනඛයන් 35 දෙනෙකු නෙදර්ලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (05) අලුයම රැගෙන විත් තිබේ.
ජාත්‍යන්තර චෙස් ශූරතාවලි දෙකකට සහභාගී වී පදක්කම් දිනූ තෙහස් කිරින්ගොඩ සහ ඔෂිනි ගුණවර්ධන ඊයේ අලුයම යළි කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණියහ..
කලාප සංවිධායකවරුන් අතර පවතින සමගිය පක්ෂයේ අභිවෘද්ධියට මනා පිටිවහලක් වන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් අද සහ හෙට දින දෙක තුළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රේගු වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශක ගීතාංජන මඩපාත මහතා ප්‍රකාශ කර සිටියේය .
බංග්ලාදේශයේ ඩකා නුවර මේ මස 10 වැනිදා සිට 17 දක්වා පැවැත්වෙන දකුණු ආසියානු පාසල් ටයිකොන්ඩෝ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම ලබන 9 දා පිටත් වෙයි.