ආ පයින්ම නැවත ගිය අල්ලපු රටේ විදෙස් ඇමති.
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා සිය එක් දින ශ්‍රී ලංකා සංචාරය නිමා කර ඊයේ (20) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .