වමාංශික පක්ෂයක බලය දැක සලිත වුණ අයිෆර් සීමාවේ අග්‍රාමාත්‍ය දූරයෙන් ඉල්ලා අස්වෙයි.
ප්‍රංශ අග්‍රාමාත්‍ය ගෙබ්‍රියෙල් අතාල් සිය ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කළේය. 35 හැවිරිදි අතාල් ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු ළාබාලතම පුද්ගලයාය.
ප්‍රංශ අග්‍රාමාත්‍ය ගෙබ්‍රියෙල් අතාල් සිය ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කළේය. 35 හැවිරිදි අතාල් ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු ළාබාලතම පුද්ගලයාය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වීය. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා මොස්කව් අගනුවරට ගිය අවස්ථාව්දීය.
සුප්‍රසිද්ධ හොලිවුඩ් නළුවකු මෙන්ම රෙස්ලින් ක්‍රීඩකයකු වන 47 හැවිරිදි ජෝන් සීනා ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ රෙස්ලින් පිටියෙන් සමුගන්නා බව අද (07) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
වැටුන තැනින් නැවත අලු ගසා නැගිටපු මිනිසුන් ගැන කතා අපි නිරන්තරයෙන් අසා තිබෙනවා.
මේ කියන්න යන්නේ ක්‍රිකට් ලෝකයේ හොඳම පුනරාගමනය ලෙස හඳුන්වන හර්දික් පාණ්ඩ්‍යාගේ කතාව ගැන. එක්දින ලෝක කුසලානයේදී වළලු කරේ ආබාධය හේතුවෙන් අහ්‍ර්දික් පාණ්ඩ්‍යාට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවුණේ නැහැ. එය ඔහුගේ බලාපොරොත්තු සුන්වීමක් බව පසුකාලීනව ප්‍රකාශ කර සිටියා.
නැඟෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන මොරිටානියා මුහුදු සීමාවට ඔබ්බෙන් අත්ලාන්තික් සාගරයේදී අනවසර සංක්‍රමණිකයන්ගේ බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 89 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඊයේ (04) පැවති බ්‍රිතාන්‍යය මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත්වෙමින් පවති. ඒ අනූව කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජාත්‍යන්තර චෙස් ශූරතාවලි දෙකකට සහභාගී වී පදක්කම් දිනූ තෙහස් කිරින්ගොඩ සහ ඔෂිනි ගුණවර්ධන ඊයේ අලුයම යළි කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණියහ..
බංග්ලාදේශයේ ඩකා නුවර මේ මස 10 වැනිදා සිට 17 දක්වා පැවැත්වෙන දකුණු ආසියානු පාසල් ටයිකොන්ඩෝ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම ලබන 9 දා පිටත් වෙයි.
ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටියදී මුහුදේ පාවූ විෂ සහිත ද්‍රාවණයක් අඩංගු බෝතලයක් විදෙස් මත්පැන් යැයි සිතා පානය කිරීමෙන් පසු මුහුද මැදදීම අසාධ්‍යව මියගිය ඩෙවෝන් 05 යාත්‍රාවේ තිබූ ධීවරයන් සිව් දෙනාගේ මළ සිරුරු දින 04කට පසු ඊයේ (03) තංගල්ල ධීවර වරායට රැගෙන ආ බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.