Fishing

ඉන්දීයාවේ ධීවරයන්ට අසුභ ලංකාවේ ධීවරයන්ට සුබ ආංචියක්

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවරයින් 25 දෙනෙකු හා ඔවුන්ගේ යාත්‍රා 4 ක් ඊයේ (01) අත් අඩංගුවට ගෙන තිබේ.

Read More
Project

විපක්ෂය විසින් අතරමග නවතා දැමු සංවර්ධන කටයුතු සම්පූර්ණ කිරීමට ආන්ඩූවේන් අර්ධ පූර්ණ දායකත්වය.

සජිත් ප්‍රේමදාස මහතා අතරමග නවතා දැමූ නිවාස ව්‍යාපෘතිවල වැඩකටයුතු අවසන් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වේ.

Read More
Piumi Hansamali

“මම හැම වෙලාවෙම හොට්… මගේ ගාණට ආවොත් මම වැඩේ භාරගන්නවා” – පියුමි හංසමාලි

පියුමි හංසමාලි කියන චරිතය බොහෝ දෙනෙක් හදුනා ගත්තේ සමාජ ජාල ඔස්සේ. නිරන්තරයෙන්ම කතාබහට ලක් වූ මේ චරිතය දැන් නිලියක් විදිහටත් දකින්න ලැබෙනවා. විදේශීය සිනමාපටයකට පවා ඇරයුම් ලබා ඉන්න පියුමිව මුල්ම වතාවට රිදී තිරයෙන් දකින්න ලැබෙනවා. මේ ඇය ගැනයි.

Read More
පියුමිගේ බඩු ඇද්ද අයටත් වැඩ වරදින ලකුණු.

පියුමිගේ බඩු ඇද්ද අයටත් වැඩ වරදින ලකුණු.

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ රූපලාවණ්‍ය නිෂ්පාදන බෙදාහරින කුරියර් සමාගමේ හිමිකරු රහස් පොලිසියට ගොස් ඊයේ (27) ප්‍රකාශයක් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා ‘දිනමිණට’ පැවසීය.

Read More
මධ්‍යම පලාතේ කිරිගවයන්ට නවසීලන්තයෙන් සුභ ආරංචියක්

මධ්‍යම පලාතේ කිරිගවයන්ට නවසීලන්තයෙන් සුභ ආරංචියක්

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා (David Pine) සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර හමුවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ(26) පැවැත්විය.

Read More
මත්පැන් නිශ්පාදන ආයතන කල අමන වැඩේ

මත්පැන් නිශ්පාදන ආයතන කල අමන වැඩේ

මත්පැන් නිෂ්පාදන ආයතන 39 ක් රුපියල් කෝටි 725 ක පමණ බදු මුදල් ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

Read More
මහ බැංකුව නිවසට ගෙනා බද්‍ර යෞවනයා

මහ බැංකුව නිවසට ගෙනා බද්‍ර යෞවනයා

රුපියල් 500 ව්‍යාජ නෝට්ටු හයක් සන්තකයේ තබාගෙන තඹුත්තේගම බස් නැවතුම්පොළ රැඳී සිටි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලිසිය පවසයි. ‍ෙමෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නොචියාගම උඩුනුවර ජනපදයේ පදිංචි (17) හැවිරිදි සිසුවෙකි.

Read More
හොරු අල්ලන ගේම් එකට විජයදාසගේ ප්ලෑන් එක

හොරු අල්ලන ගේම් එකට විජයදාසගේ ප්ලෑන් එක

අපරාධවලින් උපයා ගත් මුදල් රාජසන්තක කිරීමට අවශ්‍ය නව නීති සකසා අවසන් වී ඇති අතර නව නීතිය අනුව අධිකරණ තීන්දුවක් නැතිව වුවත් එවැනි වත්කම් පවරා ගත හැකි බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රජපක්ෂ මහතා පැවැසීය.

Read More