බාල බෙහෙත් ඇමතිගේ තීන්දුව නමවෙනිදා.ඇතුලටද එලියටද එදාට කියනවා.

බාල බෙහෙත් ඇමතිගේ තීන්දුව නමවෙනිදා.ඇතුලටද එලියටද එදාට කියනවා.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදා හරිනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන අගෝස්තු මස 09 වැනිදා ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (30) තීරණය කළේය.

Read More