ගවයින් බැදි තවලමෙන් දෙවියන්ගේ වෙලේ වී සහල් රැගෙන එයි.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය සදහා දෙවියන්ගේ වෙලේ වී සහල් රැගෙන පැමිණිම අද (05) වැනි දින සිදු විය.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය සදහා දෙවියන්ගේ වෙලේ වී සහල් රැගෙන පැමිණිම අද (05) වැනි දින සිදු විය.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස ගබඩා කොට තිබූ රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් විස්කි බෝතල් 2,000කට ආසන්න සංඛ්‍යාවක් අස්ථානගත කළැයි කියන සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් එම අධිකරණයේ හිටපු නඩු භාණ්ඩ භාරකරු ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (03) නියෝග කළේය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ආර්ථික කටයුතු පිළිබඳ ස්විට්සර්ලන්ත රාජ්‍ය ලේකම් කාර්යාලය අතර ගෝලීය රෙදිපිළි සහ ඇඟලුම් වැඩසටහන පිළිබඳ ව්‍යාපෘති ගිවිසුමට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.