Station congestion

ජනාධිපතිගේ ගැසට් එක ඩස්පින් දමා, වර්ජනයක නිරත වන දුම්රිය ස්ථානාධිපතිවරුන්.

උසස්වීම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (09) ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More
sathosin adu kala badu mila

සතොසින් අඩු කල බඩු මිළ

වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රාජ්‍ය අංශය සතු එකම සුපිරි වෙළඳසැල් ජාලය වශයෙන් මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More
malimawa-heli-karai

වල්පල් නැතිව ගොවියා ණය බරින් නිදහස් කරන සැලසුම මාලීමාව හෙලිකරයි.

ගොවියා ණය උගුලෙන් බේරාගන්නා සැලැස්මක් ජාතික ජන බලවේගය සතු බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ, පසුගියදා (05) ජාතික ජන බලවේගයේ නිකවැරටිය ගොවිජන රැලියට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායකයා,

Read More
hambanthota sahanadara thakkadiyo

හම්බන්තොට සහනාධාර තක්කඩියෝ

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොහොර සහනාධාර මුදල් හොරට ලබාගත් පුද්ගලයින් පිරිසක් හඳුනාගෙන ඒ අයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇතැයි හම්බන්තොට ගොවි ජන සේවා සහකාර කොමසාරිස් පුබුදු සඳරුවන් රාමනායක මහතා කියයි.

Read More
nannaththara wenna yana namawenida

නන්නත්තාර වෙන්න යන නමවෙනිදා.

වැටුප රුපියල් 20,000කින් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රාජ්‍ය සේවයේ වෘත්තිය සමිති රැසක් අනිද්දා සහ 9 වනදා, ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

Read More
Police & three forces Salary

2023 ආරක්ෂක අංශවලට කෝටි 31200 ක් ගෙවලා.

පසුගිය වසරේ මධ්‍යම ආණ්ඩුවේ සෙසු සියලු සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කළ මුදලට ආසන්න මුදලක් පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ වැටුප් සඳහා වැය කර ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල සඳහන් වන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

Read More
Dammika Perera

කරලියේ පෙරලියක් කළ ධම්මිකගේ කෙහෙල්කැන වැට පණි.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­කයා ලෙස තමා ඉදි­රි­පත් කිරී­මට එම පක්ෂය තීන්දු කරන්නේ නම් තමා ඊට සූදා­නම් බව එම පක්ෂයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී, ව්‍යාපා­රික ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

Read More
ලක්වැසියනි මෙච්චර චිකන් කෑවේ කවුද

ලක්වැසියනි මෙච්චර චිකන් කෑවේ කවුද

ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා කළ වැඩිම කුකුළු මස් නිෂ්පාදන ප්‍රමාණය 2024 වසරේ මේ වනවිට වාර්තා කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More