වියලි කලාපයට රබර්

වියලි කලාපයට රබර්

වියළි කළාපයට අයත් මොණරාගල, අම්පාර හා බදුල්ල වැනි ප්‍රදේශ වල අක්කර 100,000ක රබර් වගා කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය

Read More
කප්රැක් ඉන්දන ගැටලුවට සුමානෙකින් උත්තර

කප්රැක් ඉන්දන ගැටලුවට සුමානෙකින් උත්තර

පොල්තෙල් නිෂ්පාදනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව සඳහා මෙම සතිය තුළ පිළිතුරක් ලබා දෙන බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.

Read More
වේළුගේ පැණයට ප්_රසන්න උත්තර බදී.

වේළුගේ පැණයට ප්‍රසන්න උත්තර බදී.

වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කළ යුතුය යන ස්ථාවරයේ ආණ්ඩුව තවමත් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.

Read More
අනාගතයෙදි සුකුමාලියන්ගේ නෙත් තෙත් වෙන පුවතක්.

අනාගතයෙදි සුකුමාලියන්ගේ නෙත් තෙත් වෙන පුවතක්.

ශ්‍රී ලංකාවේ ප්‍රථම දූරියන් ආදර්ශ වගා කලාපය වලස්මුල්ල හදුගල ඇතුළු ගම්මාන හතරක් කේන්ද්‍ර කර ගනිමින් ඇරැඹීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.

Read More
SLPP

පොදු පෙරමුණ ඇතුළු පක්ෂ රැසක සහය පරිනත දේශපාලනඥයෙකුට

රට විශාල පරි­හා­නි­ය­කට පත්ව සිටි අව­ස්ථා­වක රට ගොඩ­ගැ­නීමේ අභි­යෝ­ගය තම දෑතට ගත් වත්මන් ජනා­ධි­ප­ති­ව­රයා මෙවර පොදු අපේ­ක්ෂ­ක­යකු ලෙස ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන අතර පොදු පෙර­මුණ ඇතුළු පක්ෂ කිහිප­යක් එතු­මාට සහාය දීමට සූදා­නම්ව සිටින්නේ යැයි එජාප නියෝජ්‍ය නායක රුවන් විජ­ය­ව­ර්ධන මහතා කිරි­ඳි­වැල, හේනේ­ගම, ඌරු­වල මැති­ව­රණ මෙහෙ­යුම් කාර්යා­ලය විවෘත කිරී­මට පැමිණි අව­ස්ථා­වේදී පැව­සීය.

Read More
paribogika katayuthu

රජයෙන් දෙන සැප කස්ටමස්ලාට නොදෙන මුදලාලීලාට අද ඉදං අසුබයි

ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ගණන් අඩුකර තිබුණ ද එම සහනය පාරිභෝගිකයින් වෙත ලබානොදෙන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙයි.

Read More
wigamana harasara

“විගමන හරසර” ට රු.මි.40ක් වෙන් කරයි.

2024 ජුලි 17 එනම් අද දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ සභාපති R.P.A. විමලවීර මහතා විසින් විදේශ රැකියා කාර්යංශය වෙත ලිපියක් යොමු කර ඇත. මෙහි සඳහන් වනුයේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුධයට ගොදුරු වූ අවස්ථාවේදී ආර්ථික අර්බුධය තුරන් කිරීම සඳහා විදේශගතව සිටි ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට විදේශ විනිමය සැපයීම අගයකොට ඔවුන් වෙනුවෙන් “විගමනික හරසර ” නමින් වන වැඩසටහනක් සංවිධානය කර ඇති බවත් ඒ සඳහා රුපියල් මිලියන 40ක මුදලක් වැය වන බවත් එම වියදම් පියවා ගැනීම සඳහා චෙක් පතක් මාර්ගයෙන් මුදල් නිකුත් කරන ලෙසත් ය.

Read More