Ratama kalambana malimawa

රනිල් කලඹන රටම සනසන මාලීමාව ගැන බුද්ධි අංශත් අවදානයෙන්

එළඹෙන අගෝස්තු මාසයේ ජාතික ජන බලවේගය සිය මැතිවරණ මෙහෙයුම තවදුරටත් සක්‍රීය කිරීමට සුදානමින් සිටින බව රාජ්‍ය බුද්ධි අංශ ආරක්ෂක මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව බුද්ධි අංශ දැනුම් දී ඇත්තේ මේ වන විට මාළිමාට වටා ඒකරාශි වී සිටින ජනතාව පාරට ගෙන්වා රට පුරා ජයග්‍රාහී මානසිකත්වයක් හදා ඡන්ද දායකයින් ද ග්‍රහණය කර ගැනීම ජාතික ජන බලවේගයේ සැලසුම වී ඇති බවයි.

Read More
wankaden asunu preethi gosha

වන්කඩෙන් ඇසුන ප්‍රීති ඝෝෂා

වැටුන තැනින් නැවත අලු ගසා නැගිටපු මිනිසුන් ගැන කතා අපි නිරන්තරයෙන් අසා තිබෙනවා.

මේ කියන්න යන්නේ ක්‍රිකට් ලෝකයේ හොඳම පුනරාගමනය ලෙස හඳුන්වන හර්දික් පාණ්ඩ්‍යාගේ කතාව ගැන. එක්දින ලෝක කුසලානයේදී වළලු කරේ ආබාධය හේතුවෙන් අහ්‍ර්දික් පාණ්ඩ්‍යාට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවුණේ නැහැ. එය ඔහුගේ බලාපොරොත්තු සුන්වීමක් බව පසුකාලීනව ප්‍රකාශ කර සිටියා.

Read More
nannaththara wenna yana namawenida

නන්නත්තාර වෙන්න යන නමවෙනිදා.

වැටුප රුපියල් 20,000කින් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රාජ්‍ය සේවයේ වෘත්තිය සමිති රැසක් අනිද්දා සහ 9 වනදා, ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා.

Read More
Rampage at katharagama perahara

ලප් තැනම අතරමග ලොප් වුණ කතරගම පෙරහැර

රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භ වී සුලු මොහොතකට පසු පෙරහරේ ගමන් ගත් අලියෙකු කුලප්පු වීමෙන් ඇති වූ කලබලයේදී පෙරහැර නැරඹූ පුද්ගලයින් 13 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි කතරගම පොලිසිය පැවසීය .

Read More
Namal dunna supirima talk tika

පක්ෂ කඩන සමහරක්ට නාමල් දුන්න සුපිරි ම ටෝක් ටික

පක්ෂ බෙදා වෙන්කර අතීතයේදී මැතිවරණ ජයග්‍රහණය කළත් වර්තමානයේදී එසේ කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More
secreatly videotaped bath a Police women

පොලිස් කාන්තාවගෙ දියකෙළිය වීඩීයෝ කළ කාමාතුර කොස්තාපල්.

පොලිස් කාන්තාවක දියනාමින් සිටියදී ඇයට හොරෙන් එය වීඩියෝ ගත කළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 9 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු බව ළිදුල පොලිසිය පවසනවා.

Read More
atlantic sagarayen asena kandulu kathawa

අත්ලාන්තික් සාගරයෙන් ඇසෙන කදුළු කතාව

නැඟෙ­න­හිර අප්‍රි­කානු රාජ්‍ය­යක් වන මොරි­ටා­නියා මුහුදු සීමා­වට ඔබ්බෙන් අත්ලා­න්තික් සාග­ර­යේදී අන­ව­සර සංක්‍ර­ම­ණි­ක­යන්ගේ බෝට්ටු­වක් අන­තු­රට ලක්වී­මෙන් පුද්ග­ල­යන් 89 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read More
Adath Wahinawa

අදත් වහිනවා

බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More