ගුරු විදුහල්පති හබය නිසා : පාලූවට යන පාසල්
දිවයින පුරා ගුරු විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කර ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසල් වල අධ්‍යයන කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා.
දිවයින පුරා ගුරු විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කර ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසල් වල අධ්‍යයන කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ දඬුවම් නොකිරීමට ලබන 10 වැනි දා කොළඹ දිසා අධිකරණය ඉදිරියේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා සමඟි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට ඊයේ (08) නොතීසි නිකුත් කළේය.
සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්රයන්හි සිදු කරන අරගල පිළිගත නොහැකි යැයි ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. ඉල්ලීම් දිනාගැනීමට උද්ඝෝෂණ හා අරගල සිදුකළ යුතු වුවත් දරුවන්ගේ අධ්‍යාපනයට මෙන්ම රෝගී සත්කාර සේවාවන්ට බලපෑම් සිදු කිරීම අනුමත කළ නොහැකි යැයි ද ඒ මහතා කීය. මහනුවරදී ඊයේ (08) විශ්‍රාමික බැංකු සේවක සමුළුව අමතමින් ලාල්කාන්ත මහතා මෙසේ ද පැවැසුවේය.
ඡායාරූප ක්ෂේත්රය කියන්නෙ දවසින් දවස වෙනස් වෙන, අලුත්ම අත්හදා බැලීම් සිද්ධ වෙන තැනක්.
ප්‍රංශ අග්‍රාමාත්‍ය ගෙබ්‍රියෙල් අතාල් සිය ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කළේය. 35 හැවිරිදි අතාල් ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු ළාබාලතම පුද්ගලයාය.
ඡායාරූපකරණය කියන්නෙ දවසින් දවස අලුත් වෙන, නවමු අත්හදා බැලීම් එහෙමත් වෙන තැනක්නේ.
ලංකාවේ දැන් තිබෙන්නේ එකම ප්රශ්නය පියුමි හංසමාලි මුදල් සෙවූ ක්රමයද ?පියුමි හංසමාලි පිළිබද මුලින්ම ආරම්භ කල යුතු පරීක්ෂණය ආදායම් බදු නොගෙවීමේ ප්රශ්නයයි. දෙවනුව එම මුදල් ඉපැයූ ක්‍රමය සෙවිය යුතුයි. ලංකාවේ රාජපක්ෂ සනුහරේ වංචා යටගසා ලොකුම ප්රශ්නය ලෙස පියුමි හංසමාලි මුදල් ඉපැයූ අන්දම කුඩු රෙනෝ සිල්වා සහ කළු සල්ලි දිලිත් ජයවීරගේ මාධ්‍ය ඔස්සේ රාත්‍රී පුවත් පඩංගු වල ප්‍රධාන ගැටළු බවට පත් කොට ඇත්තේ මෙරට පාතාලයේ goadfather නොහොත් ටිරාන් අලස්ම බව lankaepaper පුවත් සේවයට වාර්තා වී ඇත.
ලංකාවේ දැන් කෙල්ලන් කොල්ලන්ටම වඩා සොයන්නේ බැදපු පිරිමින්ය. නමගිය තරු අවුරුදු 70දී නාබර ගැහැණුන් විවාහයට ගැනීම ලංකාවේ ට්‍රෙන්ඩ් වී ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වීය. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා මොස්කව් අගනුවරට ගිය අවස්ථාව්දීය.
ප්‍රසංග වේදීකාවේ කාලයක පටන් අදටත් නැතුවම බැරි ගායන ශිල්පිනියක් කේ සූජීවා.නමුත් ක්ලබ් වසන්ත නොයෙන ගමන් යෑවූ වෙඩි පහරවල් කේ සූජීවාටත් වැදි තිබෙනවා.කොලඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ඇයගේ තත්වය බරපතලයි