දේශීය දේ වගා කිරීම, විලංගුවක සිරකරයි

දේශීය දේ වගා කිරීම, විලංගුවක සිරකරයි

අනු­රා­ධ­පුර කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශයේ සේවයේ නිර­ත­වන අතර කාල­යක සිට ගංජා ජාවා­රමේ යෙදුණු බවට වන චෝද­නාව මත මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශය මඟින් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන රිමාන්ඩ් කර සිටින පොලිස් සැර­ය­න්ව­රයා ඕනෑම ඇප කොන්දේ­සි­යක් මත මුදා හරින ලෙසට නීති­ඥ­යන් කළ ඉල්ලී­මක් අනු­රා­ධ­පුර ප්‍රධාන මහේ­ස්ත්‍රාත් සහ අති­රේක දිසා විනි­සුරු නාලක සංජීව ජය­සූ­රිය මහතා යළි ප්‍රති­ක්ෂේප කළේය. අත්අ­ඩං­ගු­වට පත්වන අව­ස්ථාවේ ගංජා කිලෝ එකයි ග්‍රෑම් නව සිය­යක් සැක­කරු සන්ත­කයේ තිබිණි

Read More
කටේ කෙල හිදෙන ඉන්දියාවේ සුපිරි අටේ සටන

කටේ කෙල හිදෙන ඉන්දියාවේ සුපිරි අටේ සටන

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටය යටතේ ඊයේ රාත්‍රියේ පැවති තෙවැනි තරගයෙන් ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 47ක ජයක් හිමි කර ගැනීමට ඉන්දියාව සමත් විය.

Read More
ධීවර අමාත්‍යාංශයේ අලුත් ලේකම් නිශාන්ත .

ධීවර අමාත්‍යාංශයේ අලුත් ලේකම් නිශාන්ත .

ධීවර අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිශාන්ත මොහාන් වික්‍රමසිංහ මහතා පෙරේදා (19) සිය ධුරයේ වැඩ භාර ගත්තේය. ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා විසින් එම පත්වීම් ලිපිය ඒ මහතාට භාරදෙන ලදි.

Read More
තාත්තා ජනාදිපති උනාට පුතා ජනාධිපති වෙන්න ඕන නෑ - සරත් ෆොන්සේකා

තාත්තා ජනාධිපති උනාට පුතා ජනාධිපති වෙන්න ඕන නෑ – සරත් ෆොන්සේකා

පාර්ලිමේන්තුවේදී සිය අදහස් දැක්වීම සඳහා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් කාලය ඉල්ලා සිටි විට ඉදිරි මැතිවරණවලදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දෙන්නේ දැයි විමසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.

Read More
රාජ්‍ය සේවයේ ලොකු පුටුවලට කාන්තාවන්ට ආරාධනා.

රාජ්‍ය සේවයේ ලොකු පුටුවලට කාන්තාවන්ට ආරාධනා.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඉහළ තනතුරු දරන කාන්තාවන්ට ප්‍රමුඛත්වය දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Read More
මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි, කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි.

වැලි කතරේ ආයෝජන පිං කෙත හෙල රන් දෙරනට

ඍජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජධානිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More
මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි, කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි

මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි,කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි.

මිහින්තලා පුදබිමෙන් ඉවත් කෙරුණු ආරක්ෂක අංශ නැවත ඒ ස්ථානයට ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය

Read More
ලංකා පිල තවත් මුදල් නාස්තියක.

ලංකා පිල තවත් මුදල් නාස්තියක.

විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කිරීම සඳහා අමෙ­රි­කා­වට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඊයේ (19) උදෑ­සන යළි මෙර­ටට පැමි­ණි­යේය. වෙන­දාට කටු­නා­යක ගුන්තො­ටු­පොළේ සාමාන්‍ය මගී පර්ය­න්තය ඔස්සේ පිට­තට පැමි­ණෙන ශ්‍රී ලංකා කණ්ඩා­යමේ ක්‍රීඩ­ක­යන් ඊයේ මුදල් ගෙවා පහ­සු­කම් සල­සා­ගත යුතු ‘සිල්ක් රූට්’ පර්ය­න්තය ඔස්සේ පිට­තට පැමි­ණීම විශේ­ෂ­ත්ව­යකි. ‘සිල්ක් රූට්’ පර්ය­න්තයේ පහ­සු­කම ලබා ගැනී­මට එක් මගි­ය­කු­ගෙන් අමෙ­රි­කානු ඩොලර් 50ක් (රුපි­යල් 15221.33) අය කරන අතර, එම ගාස්තුව ගෙවා ශ්‍රී ලංකා පිල ‘සිල්ක් රූට්’ පර්ය­න්තයේ පහ­සු­කම් ලබා ගත් බව කටු­නා­යක ගුව­න්තො­ටු­පොළ කාර්ය භාර නිල­ධා­රියා ප්‍රකාශ කළේය.

Read More