Piumi

පියුමි ගැන ආපු අලුත්ම ආරංචිය .

සැකසහිත ලෙස දේපළ උපයාගෙන ඇතැයි චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුම් හංසමාලි මහත්මිය මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් ඒකකය පෙනී සිටියාය.

Read More
Navy

පොලිසියට දිරවන්නැති ආමී පාට්

කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රෙය් පැවැති සංගීත ප්‍රසංගයට බීමතින් පැමිණ පුද්ගලයන් පිරිසකට සහ පොලිස් නිලධාරීයකුට පහරදී බලහත්කාරකම් පෑ නාවික හමුදා ලුතිතන් කමාන්ඩර්වරයකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි.

Read More
Sarath Amunugama

හිටපු මුදල් අමාත්‍යවරයෙකු විසින් වංචා දූෂණ පිළිබදව කල අන්දොලනාත්මක හෙලිදරව්ව

බොරු කයි­වා­රු­ව­ලින් ඡන්ද දිනිය හැකි වුවත් රටක් පාල­නය කළ නොහැකි බව හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමු­ණු­ගම මහතා පව­සයි.එළ­ඹෙන මැති­ව­ර­ණ­යේදී කයි­වාරු කාර­යින් ජය­ග්‍ර­හ­ණය කළ­හොත් රට යළිත් අර්බු­ද­යක් කරා ගමන් ගන්නා බැවින් ජන­තාව මේ අව­ස්ථාවේ වග­කී­මෙන් ඡන්දය පාවිච්චි කළ යුතුව ඇතැයි ද ඒ මහතා කීය.

Read More
sambandan

සම්පන්තන් මෙලොවින් සමුගෙන එලොවට සම්බන්ධ වේ

හිටපු විපක්ෂ නායකවරයකු සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්බන්ධන් මහතා ඊයේ රාත්‍රියේ කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. මිය යන විට අනූ එක් වන වියේ පසුවූ ඒ මහතා කලක් රෝගාතුරව සිටියේය.

Read More
bus fair

බස්වල යන පෙම්වතුන්ට සුභ ආංරචියක්.

බස් ගාස්තු සංශෝ­ධ­නය ජාතික ප්‍රති­ප­ත්ති­යට අනු­කූ­ලව කිරී­මට කට­යුතු කරන බව සමස්ත ලංකා පෞද්ග­ලික බස් හිමි­යන්ගේ සංග­මය සඳ­හන් කරයි.

ඒ අනුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට එම සංශෝ­ධන ක්‍රියා­ත්මක කරන බව ‘දින­මිණ‘ සිදු කළ විම­සී­ම­කට පිළි­තුරු දෙමින් එම සංග­මයේ ලේකම් අංජන ප්‍රියං­ජිත් මහතා පැව­සීය.

Read More
rain

හිරිපොද වැස්සක් වැස්සක් වැස්සක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Read More