හරිත බරිත වෙන කොලඹ වරාය
එළැඹෙන 2025 වර්ෂය වන විට කොළඹ වරාය හරිත වරායක් බවට පරිවර්තනය කිරීමට රජය සැලසුම් කර තිබේ.
එළැඹෙන 2025 වර්ෂය වන විට කොළඹ වරාය හරිත වරායක් බවට පරිවර්තනය කිරීමට රජය සැලසුම් කර තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තලවකැලේ, ලිඳුල ෆෙයාෆීල්ඩ් වත්තේ වතු නිවාස පහක් ඊයේ (04) රාත්‍රි ගිනි ගැනීමකට ලක්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.
ජාත්‍යන්තර චෙස් ශූරතාවලි දෙකකට සහභාගී වී පදක්කම් දිනූ තෙහස් කිරින්ගොඩ සහ ඔෂිනි ගුණවර්ධන ඊයේ අලුයම යළි කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණියහ..
කලාප සංවිධායකවරුන් අතර පවතින සමගිය පක්ෂයේ අභිවෘද්ධියට මනා පිටිවහලක් වන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කර ගනිමින් රේගු දෙපාර්තමේන්තු නිලධාරීන් අද සහ හෙට දින දෙක තුළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රේගු වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රකාශක ගීතාංජන මඩපාත මහතා ප්‍රකාශ කර සිටියේය .
බංග්ලාදේශයේ ඩකා නුවර මේ මස 10 වැනිදා සිට 17 දක්වා පැවැත්වෙන දකුණු ආසියානු පාසල් ටයිකොන්ඩෝ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම ලබන 9 දා පිටත් වෙයි.
ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටියදී මුහුදේ පාවූ විෂ සහිත ද්‍රාවණයක් අඩංගු බෝතලයක් විදෙස් මත්පැන් යැයි සිතා පානය කිරීමෙන් පසු මුහුද මැදදීම අසාධ්‍යව මියගිය ඩෙවෝන් 05 යාත්‍රාවේ තිබූ ධීවරයන් සිව් දෙනාගේ මළ සිරුරු දින 04කට පසු ඊයේ (03) තංගල්ල ධීවර වරායට රැගෙන ආ බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස ගබඩා කොට තිබූ රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් විස්කි බෝතල් 2,000කට ආසන්න සංඛ්‍යාවක් අස්ථානගත කළැයි කියන සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් එම අධිකරණයේ හිටපු නඩු භාණ්ඩ භාරකරු ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (03) නියෝග කළේය.