මරණයේ අඩුපාඩු ඉවරයි

මරණයේ අඩුපාඩු ඉවරයි

ත්‍රිකුණාමලය පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන්නේය.

Read More
වර්ජන ගැන ධම්මානද හිමි

වර්ජන ගැන ධම්මානද හිමිගෙන් ජී.එල් ට අනුශාසනා

ජනතාව පීඩාවට පත් කරමින් අඛණ්ඩව සිදු කෙරෙන උද්ඝෝෂණ හා වර්ජන පසුපස කිසියම් වූ දේශපාලන වුවමනාවක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබෙන්නේ යැයි ද මේ සම්බන්ධව ජනතාව කල්පනාකාරී විය යුතු යැයිද අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පැවැසූහ.

Read More
බංඩා මැරු පොට් එකේමයි වසන්ත අයියටත් බල්ලෙක් වගේ වෙඩි තිබ්බේ.

වසන්ත ව මැරුවේ ඇම්බුං ගෙඩියකටද ?

ඊයේ දිනයේ දී Club වසන්ත නැමැති අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආදාලව CCTV සාක්ෂි මේ වන විටත් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතිනවා.එහිදි වෙඩික්කරුවන් වෙඩි තබා පලා යන්නේ අසල තැටියක තිබු කෙසෙල් ගෙඩියක් හෝ වෙනත් රසකැවිලි වර්ගයක් ද රැගෙන බව පැහැදිලි ව හදුනා ගත හැක

Read More
ආයූදයක් ලග තබා ගත් සුද්දා කොටු _ දකුනේ පතාලයෙන් ඇසෙන ඇඟ කිලිපොලා යන කතාව

ආයූදයක් ලග තබා ගත් සුද්දා කොටු : දකුනේ පතාලයෙන් ඇසෙන ඇඟ කිලිපොලා යන කතාව

පාතාලයේ වෙඩි තැබීම්වල කිසියම් අඩු වීමක් දක්නට ඇතත්, අහුන්ගල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පාර්ශ්ව දෙකක් අතර ඇති වී තිබෙන උනුන් මරා ගැනීම් තවමත් නිමා වී නැති සැටියෙකි.

Read More
දුවත් සමඟ හවුල් වී ඔන්ලයින් ක්_රමයට කුටුම්භ සුරුකි පියා

දුවත් සමඟ හවුල් වී ඔන්ලයින් ක්‍රමයට කුටුම්භ සුරුකි පියා

දකුණු පළාත් රජයේ කාර්යාල යක සේවයේ යෙදෙන මැදිවි යේ පසුවන විවාහක පුද්ගල යෙකු අන්තර්ජාලය හරහා ෆේස් බුක් (FB) මඟින් ලාබාල යුවතියක සමඟ බොහෝ කාලයක් චැට් කරමින් මානසික වින්දනයක් ලැබුවේය.

Read More
සීතල ට ලොල් උන

සීතල ට ලොල් උන වටදෙණියෙ උන්මත්තක කාමාතුරයා

අසභ්‍ය වීඩියෝ නරඹා සිය බිරියට ඒවා පෙන්වා එවැනි විකෘති හැසිරීම්වල යෙදෙන ලෙස බල කළ අයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More
හංසමාලි වටේටම සෝලී තියයි

හංසමාලි වටේටම සෝලී තියයි

පියුමි හංසමාලි ගැන මේ දිනවල වඩාත් කතාබහට ලක්වෙනවා.

මීට පෙරත් ඒ සම්බන්ධව පුවතක් පළ කළා.පියුමි ඒ ගැන සටහනක් තබා තිබුණා.

”මම වාහනෙ විකුනලා ඉවරයි අප්පා මාව අල්ලං කන්නම හදනවා මට තෙරෙන්නෙ නෑ.

ඕක විකනලා දැං අවුරුද්දක් වෙනවා .

Read More
ලක්වැසියනි මෙච්චර චිකන් කෑවේ කවුද

ලක්වැසියනි මෙච්චර චිකන් කෑවේ කවුද

ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා කළ වැඩිම කුකුළු මස් නිෂ්පාදන ප්‍රමාණය 2024 වසරේ මේ වනවිට වාර්තා කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More