හාවාගේ ලෙන ද මේ

හාවාගේ ලෙන ද මේ

සඳේ අභ්‍යන්තරය දක්වා විහිදෙන ගුහාවක් එසේත් නැතිනම් ලෙනක් පළමු වරට සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. මේ ලෙන මීටර් 100 ක් පමණ ගැඹුරු යැයි ද පැවැසෙයි. මෙම ලෙන සොයා ගැනීම, වැදගත් වෙන්නේ, අනාගතයේ දිනෙක, සඳේ ගගනගාමීන් පදිංචි කරද්දී, සඳ මතුපිටට වඩා සඳ අභ්‍යන්තරයේ ස්ථිර ජනාවාස පිහිටුවීමට මෙම ලෙන යොදා ගැනීමට හැකිවේවි යැයි විද්‍යාඥයන් විශ්වාස කරන බැවිනි.

Read More
පුංචි එකෙකුට තුඡ්ඡ ලෙස පහර දෙන යක්ෂ මිත්තණියෝ

පුංචි එකෙකුට තුඡ්ඡ ලෙස පහර දෙන යක්ෂ මිත්තණියෝ

අරණායක ඇහැලගස්තැන්න ප්‍රදේශයේ නිවෙසකදී අවුරුදු 6ක කුඩා දරුවකුට අමානුෂික ලෙස පහර දුන් බව කියන මව ඇතුළු කාන්තාවන් 4 දෙනකු අද (17) අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.

Read More
19න් පහල ක්_රිකට් කණ්ඩායම් නායක 41 වියැති ධම්මිකට වෙඩි.

19න් පහල ක්‍රිකට් කණ්ඩායම් නායක 41 වියැති ධම්මිකට වෙඩි.

19න් පහල ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හෙබවු ධම්මික නිරෝෂන් හෙවත් ජොන්ටි නැමැත්තාහට ගල්කටස් වර්ගයේ ගිණි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

Read More
පාසල් ආශ්_රිත වතු ඉඩම් වල අයිතිය පාසලට

පාසල් ආශ්‍රිත වතු ඉඩම් වල අයිතිය පාසලට

මෙරට වතු ආශ්‍රිත පාසල් පිහිටා ඇති ඉඩම් වල අයිතිය එම පාසල්වලටම පවරාදීමේ වැඩපිළිවෙල පිළිබඳ මලයියාග වැවිලි ප්‍රජා‍වේ විකාශය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා කෙරිණි. ඒ එම සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (10) රැස්වූ අවස්ථාවේදීය.

Read More
වෙඩින් එක මෙහෙම නම් මධු සමය කොහොම වෙයිද - අම්බානීලාගේ අම්බානක මගුල් කෑම

වෙඩින් එක මෙහෙම නම් මධු සමය කොහොම වෙයිද – අම්බානීලාගේ අම්බානක මගුල් කෑම

ලෝක ධනවතුන් අතර 11 වැනි ස්ථානයේ පසුවන ඉන්දියාවේ ලොකුම ධනවතා මුකේෂ් අම්බානිගේ බාල පුතු අනන්ට් අම්බානිගේ තුන්දින නිල විවාහ උත්සවය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 320ක් (ඉන්දීය රුපියල් කෝටි 2673ක් සහ ශ්‍රී ලංකා රුපියල් කෝටි 9682ක්) වැය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read More
බිය නොවන්න රග්බි ගසන්න

බිය නොවන්න රග්බි ගසන්න

ක්‍රීඩා, යෞවන කටයුතු සහ සංචාර, ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් අනුව ඉතිහාසයේ ප්‍රථම වතාවට පාසල් රග්බි ක්‍රීඩකයින් සදහා රක්ෂණාවරණයක් ලබා දීම සිදු විය.

Read More