roshan Weerasiri
ධම්මිකගේ පුරප්පාඩුවට නාමල් පත්වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කිරීම මීට ටික වේලාවකට පෙර සිදුවිය.
පොහොට්ටුව කුජීතයි, ධම්මික සැගවෙයි,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් තමා ඉවත් වෙන බව ප්‍රධාන පෙළේ ව්‍යාපාරික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ලිපියක් යවමින් එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා වෙත දැනුම් දී තිබේ.
රනිල් ට කොචොක් කළ පොහොට්ටුවේ නරුමයින්ට ගිණි අවි ලයිසන්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට ගිය මන්ත්‍රීවරුට ඕනෑම ගිනිඅවියක් ගතහැකි ආකාරයට ගිනිඅවි බලපත්‍ර ද දී ඇති බවත් බාර් පර්මිට් 1200 කට වැඩි සංඛ්‍යාවක් දුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (1) පැවසීය.
වියලි කලාපයට රබර්
වියළි කළාපයට අයත් මොණරාගල, අම්පාර හා බදුල්ල වැනි ප්‍රදේශ වල අක්කර 100,000ක රබර් වගා කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය
සජිත් වෙනුවට රංගේ බණ්ඩාර ඇප මුදල් භාරදෙයි.
ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අපේක්ෂකයා ලෙස සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ජාතික සංවර්ධන පෙරමුණේ පී.ඩබ්ලිව්.එස්.කේ. බණ්ඩාරණායක මහතා ද ඊයේ (31) ඇප මුදල් තැන්පත් කර ඇත. ඒ අනුව ඊයේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති මුළු අපේක්ෂකයන් ගණන 6ක් බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.
සයුරෙන් එතෙර පීරා වසන්ත ඝාතනයේ තෝරූ මොරූ කොටුකර ගනී.
කෝටිපති ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ මහමොළකරුවන් ලෙස සැලකෙන පාතාල නායක කංජිපානි ඉම්රාන් සහ පාතාල සාමාජික ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
යුවතිපති දෙපලක් සහ තවත් අයෙක් රංගෙ බණ්ඩාර හමුවට
එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සහ ඒ මහතාගේ බිරිය වන කල්හාරි සුබෝදා අධිකාරි මහත්මියත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරගම ආසනයේ සංවිධායක ලෙස කටයුතු කළ ගිහාන් පෙරේරා මහතාත් ලබා ගත්හ.
විජේරාමයේ පොහොට්ටු මගඩිය
රනිල්ට සහාය නොදැක්වීමට පොහොට්ටුව ගත් තීන්දුව පුද්ගලික, ආත්මාර්ථකාමී, වීනාශකාරී තීන්දුවක් බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.