ජනතාව පුදුම කරවමින් කේට් කුමරිය සදළු තලයට.ඇවිත් කරපු දේ

ජනතාව පුදුම කරවමින් කේට් කුමරිය සදළු තලයට.ඇවිත් කරපු දේ

රජ පවුලට ආදරේ කරන කවුරුත් බලාගෙන උන්නෙ, කේට් කුමරිය ප්‍රසිද්ධ සමාජයට එනකල්. මන්ද ඈ පිළිකාවට ගොදුරුව ප්‍රතිකාර ලබන නිසාවෙන්.

ඈ ගැන හොයන කාටත් තරමක සැනසිලිදායක පණිවුඩයක් පහුගිය දවසක ඇය අරන් ඇවිත් තිබුණා.

පිළිකාවට ප්‍රතිකාර ලබන කේට් කුමරියගෙන් ප්‍රකාශයක්

ඒත් එක්කම ඈ ඊයේ (15) රජුගේ නිල උපන්දින සැමරුම, ‘Trooping the Colour’ සඳහා රාජකීය පවුලත් එක්ක එක්කාසු වෙලා තිබුණා.

එලෙස ඇය සැමියාත් ඇගේ දරුවන් තිදෙනා වන ජෝර්ජ් කුමරු, චාලට් කුමරිය සහ ලුවී කුමරු සමඟ කරළියට පැමීණීම කාගෙත් සතුටට කාරණයක් වෙලා.

මොකද සෑහෙන කාලෙකට පස්සෙයි, මේ තරුණ රජ පවුලම එකට මහජනයාගේ ඇස ගැටුණෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *