ලඟ එන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ජනතාව ඉදිරියේ පහත් මට්ටමේ කතා කියමින් ,සජිත් ප්‍රේමදාස ඉතාමත් නීච මට්ටමකට වැටී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා.
එහෙන්ම සජිත් ප්‍රේමදාස දහතුන්වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිලිබද කියන කතන්දර ජනාධිපති සිහිනය මෙන්ම සිහිනයක් පමණක් බවද ඔහු අවදාරණය කර සිටියා. රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කලේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි. එහෙන්ම මේ වර්ශය අවසාන වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවද එතුමා තව දුරටත් ප්‍රකාශ කලා.