ඡායාරූප ක්ෂේත්රය කියන්නෙ දවසින් දවස වෙනස් වෙන, අලුත්ම අත්හදා බැලීම් සිද්ධ වෙන තැනක්.
ඒ විදිහට මෑතක ඡායාරූප පෙළක් විශාල කතාබහට ලක්වුණා.
Twincky perera කියන නිරූපණ ශිල්පිනිය කැමරාව ඉදිරියේ ඇඳුම් උනා දැමූ ඒ ඡායාරූප පෙළ සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනාගේ විවේචනයටත් ලක්වුණා.