හප්පලා නතර නොවී ලියන්ට ලෙලියන්ට ගුටි දීලා.
මහමග යන විට සිදුවන අනතුරු වලක්වා ගන්න විමසිලිමත්ව කටයුතු කරන්න කියන එක ඇත්තටම නිතර දෙවේලේ අහන්න ලැබෙන දෙයක්..
මහමග යන විට සිදුවන අනතුරු වලක්වා ගන්න විමසිලිමත්ව කටයුතු කරන්න කියන එක ඇත්තටම නිතර දෙවේලේ අහන්න ලැබෙන දෙයක්..
උතුරු මැද පළාතේ පාසල් වල සේවය කරන විදුහල්පතිවරුන්ට,ගුරු උපදේශකවරුන්ට හා ගුරුවරුන්ට මුදලට උපකාරක පංතිවල සේවය කිරිම සම්පුර්ණයෙන්ම තහනම් කරමින් උතුරු මැද ප්‍රධාන අමාත්‍යාශ ලේකම් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව,පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව ඊයේ (17) දිනයේ ත්‍රිකුණාමලය, අභයපුර මංසන්ධිය ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීම සඳහා සූදානම් කළ මත්පෙති (Pregabalin Capsules) තුන්සිය පනහක (350) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට සමත් විය.
ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ගණන් අඩුකර තිබුණ ද එම සහනය පාරිභෝගිකයින් වෙත ලබානොදෙන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය අද (18) උදෑසන ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙයි.
2024 ජුලි 17 එනම් අද දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ සභාපති R.P.A. විමලවීර මහතා විසින් විදේශ රැකියා කාර්යංශය වෙත ලිපියක් යොමු කර ඇත. මෙහි සඳහන් වනුයේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුධයට ගොදුරු වූ අවස්ථාවේදී ආර්ථික අර්බුධය තුරන් කිරීම සඳහා විදේශගතව සිටි ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට විදේශ විනිමය සැපයීම අගයකොට ඔවුන් වෙනුවෙන් “විගමනික හරසර ” නමින් වන වැඩසටහනක් සංවිධානය කර ඇති බවත් ඒ සඳහා රුපියල් මිලියන 40ක මුදලක් වැය වන බවත් එම වියදම් පියවා ගැනීම සඳහා චෙක් පතක් මාර්ගයෙන් මුදල් නිකුත් කරන ලෙසත් ය.
පේරු රාජ්‍යයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් 23 දෙනෙකු මියගිය බව පැවැසෙයි. තුවාල ලැබූ ගණන 14 කි.
සඳේ අභ්‍යන්තරය දක්වා විහිදෙන ගුහාවක් එසේත් නැතිනම් ලෙනක් පළමු වරට සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. මේ ලෙන මීටර් 100 ක් පමණ ගැඹුරු යැයි ද පැවැසෙයි. මෙම ලෙන සොයා ගැනීම, වැදගත් වෙන්නේ, අනාගතයේ දිනෙක, සඳේ ගගනගාමීන් පදිංචි කරද්දී, සඳ මතුපිටට වඩා සඳ අභ්‍යන්තරයේ ස්ථිර ජනාවාස පිහිටුවීමට මෙම ලෙන යොදා ගැනීමට හැකිවේවි යැයි විද්‍යාඥයන් විශ්වාස කරන බැවිනි.
අරණායක ඇහැලගස්තැන්න ප්‍රදේශයේ නිවෙසකදී අවුරුදු 6ක කුඩා දරුවකුට අමානුෂික ලෙස පහර දුන් බව කියන මව ඇතුළු කාන්තාවන් 4 දෙනකු අද (17) අත්අඩංගුවට ගත් බව අරණායක පොලිසිය පවසයි.
19න් පහල ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය හෙබවු ධම්මික නිරෝෂන් හෙවත් ජොන්ටි නැමැත්තාහට ගල්කටස් වර්ගයේ ගිණි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.