කේ.පී.අයි ගේ සෙප්පඩයෝ තුනක් මාට්ටු

කේ.පී.අයි ගේ සෙප්පඩයෝ තුනක් මාට්ටු

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන කාන්තාවක් හා පුද්ගලයෝ දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

Read More
අවුරුදු 16ක් වූ මානවකයන් 3ක් දියවැලකට බිලි, දෙදෙනෙකු බේරාගෙන,එකෙක් අතුරුදහන්

අවුරුදු 16ක් වූ මානවකයන් 3ක් දියවැලකට බිලි, දෙදෙනෙකු බේරාගෙන,එකෙක් අතුරුදහන්

හික්කඩුව, වැල්ලවත්ත, තොටගමුව පාළම අසල මුහුදු තිරයේ දිය නාමින් සිටි පාසල් සිසුන් තිදෙනෙකු දියවැලකට හසුවී ගසාගෙන ගොස් ඇති අතර ඉන් දෙදෙනෙකු බේරාගෙන ඇති බවත් එක් පාසල් සිසුවකු අතුරුදන් වි ඇති බැව් හික්කඩුව පොලිසිය පවසයි.

Read More
බංගලාදේශ - සිසු මර්ධනය හෙලා දකිමින් ශ්‍රී ලාංකික සිසුවන් විරෝධතාවයක

බංගලාදේශ – සිසු මර්ධනය හෙලා දකිමින් ශ්‍රී ලාංකික සිසුවන් විරෝධතාවයක

බංගලාදේශයේ මේ වනවිට සිදුවන ශිෂ්‍ය මර්දනයට විරෝධය පල කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රධාන පිවිසුම ඉදිරිපිට ඊයේ (19) සවස විරෝධතා වැඩසටහනක් සිදු කරන ලදි.

Read More
යුකරේන - රුසියන් යුද්ධය අවසන් කිරීමේ ලකුණු

යුකරේන – රුසියන් යුද්ධය අවසන් කිරීමේ ලකුණු

මේ වනවිට වසර දෙකක් පුරා ඇදීයන යුක්රේන-රුසියානු යුද්ධය අවසන් කිරීම සඳහා යුක්රේන ජනාධිපති Volodymyr Zelensky විසින් කැමැත්ත පල කර ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කර සිටි. යුක්රේනයේ මෙම යෝජනාව පිළිබඳව රුසියාවේ අවිශ්වාසය පල වී ඇති අතර මිට පෙර ස්විස්ටර්ලන්තයේ පැවැත් වූ සාම සාකච්චා සඳහා රුසියාවට ආරාධනා නොකිරීම නිසා චීනයද එයට සහභාගී වීම ප්‍රතික්‍ෂේප කර තිබිණි. කෙසේ වෙතත් දෙරට අතර යම් එකඟතාවයක් ඇති කර ගැනීමට යුරෝපා සංගමයේ නව සභාපති දූරයට පත්වී ඇති හංගේරියානු අගමැති වික්ටර් ඔර්බන් පසුගිය සතියේ මොස්කව් හි සංචාරය කරමින් සිදු කල උත්සාහය යුරෝපා කොමිසමේ සභාපතිනිය හා අනෙකුත් සාමාජික රටවල් තරයේ හෙලා දැක ඇත.

Read More
thalawakale

තලවාකැලේ කදුළු කතාව

11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කිහිපදෙනෙක් ගැන මේ අසන්නට ලැබෙන්නේ ඒ තරම් හොඳ ආරංචියක් නෙවෙයි..

තලවකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට් වෙස්ටර්න් වතුයායෙන් මේ කතාව ඇසුණා..

එම වතුයායේ ලුසා කොටසේ පදිංචි පාසල් සිසුවියන් තිදෙනෙකු සහ සිසුවෙකු ඉකුත් (14) දින සිට අතුරුදන් ව ඇති බවට එම ළමුන්ගේ දෙමව්පියන් විසින් තලවකැලේ පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා…

Read More
SLPP

පොදු පෙරමුණ ඇතුළු පක්ෂ රැසක සහය පරිනත දේශපාලනඥයෙකුට

රට විශාල පරි­හා­නි­ය­කට පත්ව සිටි අව­ස්ථා­වක රට ගොඩ­ගැ­නීමේ අභි­යෝ­ගය තම දෑතට ගත් වත්මන් ජනා­ධි­ප­ති­ව­රයා මෙවර පොදු අපේ­ක්ෂ­ක­යකු ලෙස ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන අතර පොදු පෙර­මුණ ඇතුළු පක්ෂ කිහිප­යක් එතු­මාට සහාය දීමට සූදා­නම්ව සිටින්නේ යැයි එජාප නියෝජ්‍ය නායක රුවන් විජ­ය­ව­ර්ධන මහතා කිරි­ඳි­වැල, හේනේ­ගම, ඌරු­වල මැති­ව­රණ මෙහෙ­යුම් කාර්යා­ලය විවෘත කිරී­මට පැමිණි අව­ස්ථා­වේදී පැව­සීය.

Read More
aagamika-samagiya-binda

ආගමික සමගිය බිද දෑමීමට කටයුතු කළ ඥානසාර ස්ථවීරයන්ට ඇප.

බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙලෙස අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කර ඇත.

Read More
anurapura-haranna

අනුරපුර හාරන්ඩ යුනෙස්කෝවෙන් අතහිත

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, විද්‍යා සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් යුනෙස්කෝ සංවිධානයේ සහාය අඛණ්ඩ ව ම ලැබෙන බවත් අනුරාධපුර ශුද්ධ නගරයෙහි කැනීම් කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික හා අනෙකුත් සහායන් ද යුනෙස්කෝ සංවිධානය මගින් ඉදිරියේ දී ලබා දීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

Read More
allas-illapu-sarayan

අල්ලස් ඉල්ලපු සැරයන් තක්කඩියාට බඩු පත්තුවෙයි.

කින්නියා ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියක් වාංඇළ පොලිසියට රැගෙන ගොස් එම, යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සදහා රුපියල් 5000 ක අල්ලසක් ගත්බව කියන වාංඇළ පොලිසියේ සැරයන්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Read More
Ran diyaniyata ruhiru dun

රන් දියණියට රැහිරු දුන් ජනනිය දිවි සැරිය නිම කරයි.

ලංකාවේ අපි කා අතරත් නොමැකෙන චරිතයක්..

කළු වෙළඹ නමින් ලෝකය හමුවේ නම පටබැදෙන්නටත් ඒ යකඩ ගැහැනිය වන්නේද ඇයයි..

සුසන්තිකා ජයසිංහ.. ඒ නම අමතක කාටද..?

Read More