pasal-deshakayata-amathi

පාසල් දේශකයාට ඇමති අමරවීරගෙන් සැර ප්‍රකාශයක්

පසුගිය කාලයේදී මේ රටේ මිනිසුන් දුක් විඳින අන්දම පැහැදිලිව පෙනෙන්නට තිබියදීත් ‍ රටට ඩොලර් එවන්නට එපා යැයි ජවිපෙ නායකයන් ප්‍රකාශ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩසටහන (SAPP ව්‍යාපෘතිය) යටතේ කෘෂි ව්‍යවසායකයන් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමේ වැඩසටහනක් අඟුණකොළපැලැස්සේදී පෙරේදා (21) පැවැති අවස්ථාවේදීය.

Read More
yukthiye meheyuma

යුක්තියෙ මෙහෙයුම භක්තියෙන් හෙළිකල ඇමති ටිරාන් අලස්

රට දියුණු කිරීමට නම් දේශපාලකයා මෙන්ම ජනතාවත් බුද්ධිමත්ව කටයුතු කළ යුතු යැයි එක්සත් මහජන පක්ෂයේ නායක, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ නුවරඑළිය නගර ශාලාවේ පෙරේදා (21) පැවති එක්සත් මහජන පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සමුළුවේදී අදහස් දක්වමිනි.

Read More
kasippu shot dun

කසිප්පු සොට් දුන් කන්ද උඩරට පොට් එකට පොලීසියේ සොට් එක

මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ හෝටලයක් පවත්වාගෙන යමින් තේ කෝප්පවලට දමා ඉතා රහසිගතව කසිප්පු අලෙවි කළ ව්‍යාපාරිකයකු සහ හෝටල් සේවකයකු මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. හෝටලයේ තේ හදන ස්ථානය අසල රටබීම බෝතල්වලට කසිප්පු පුරවා තබාගෙන ගැනුම්කරුවන් පැමිණි විට අඬු කෝප්පවලට දමා ඒවා අලෙවි කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත. මෙම හෝටලය පෙරවරු 5.00 ට විවෘත කරන බවත් එළවළු හා පලතුරු තොග ලොරිවලින් මධ්‍යම වෙළෙඳපොළේ වෙළෙඳසල් වෙත රැගෙන යන නාට්ටාමිවරුන් මෙම ස්ථානයෙන් කසිප්පු පානය කිරීමට හුරුවී තිබෙන බවත් පොලිසිය පවසයි.

Read More
ward place murder

වෝඩ් පෙදෙසේ තුන්සක රියකින් හමුවුණු අමුතු දේ.

කොළඹ වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 33 ක් පමණ වන පුද්ගලයෙක් බව මේ වන විට අනාවරණය වී තිබෙයි.

Read More
Election-Commission

ලබන සිකුරාදාට පෙර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරනවා – මැතිවරණ කොමිසම

ලබන සිකුරාදාට (26) පෙර ජනපතිවරණය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

නාමයෝජනා කැඳවන දිනය සහ මැතිවරණය පැවැත්වෙන් දිනය එදිනට ප්‍රකාශ කිරිමට නියමිතය.

Read More
ජපාන විදේශ කටයුතු රාජ්‍ය ඇමති සහ අනුර දිසානායක අතර හමුවක්

ජපාන විදේශ කටයුතු රාජ්‍ය ඇමති සහ අනුර දිසානායක අතර හමුවක්

මේ වනවිට ජපානයේ සංචාරයක නිරතව සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර ‍දිසානායක සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති TSUGE Yoshifumi අතර හමුවක් එම අමාත්‍යාංශයේදී අද (22) දින පස්වරුවේ සිදු විය.

Read More
ගැමි හුස්මකට වාරුවක් _වෙන නූතන යතිවරයානෝ.

ගැමි හුස්මකට වාරුවක් ⁣වෙන නූතන යතිවරයානෝ.

තම ගමේ දායකයන්ගේ ජීවන අභිවෘද්ධිය උදෙසා වැවක් හදන්නට පෙරමුණ ගත් නූතනයේ යතිවරයාන වහන්සේ නමක ගලෙන්බිදුණුවැව අලියාවැටුණුවැව පලුගොල්ලාගම ප්‍රදේශයෙන් අපට හමු විය.

Read More