මැලේෂියාවෙන් බේරුණු විද්_යුත් දුම්වැටි _කටුනායකදි මාට්ටු.

මැලේෂියාවෙන් බේරුණු විද්‍යුත් දුම්වැටි ⁣කටුනායකදි මාට්ටු.

රුපියල් ලක්ෂ විසි පහක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී , එක් පුද්ගලයෙකු ද සමඟ ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More
ලොවක් වසඟ කළ අයෙක් මරු තුරුලට

ලොවක් වසඟ කළ අයෙක් මරු තුරුලට

ඉරානයේ තෙහෙරාන් අගනුවර සිය නිවසේ සිටි හමාස් නායක ඉස්මායිල් හානියේ මරා දැමීමට ඊශ්‍රායලය සමත් විය. ඊශ්‍රායල ආරක්ෂක අංශ මෙම වික්‍රමය සිදු කළේ ඇමෙරිකාවේ ද සහාය ඇතිව යැයි නිල නොවන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Read More
බාල බෙහෙත් ඇමතිගේ තීන්දුව නමවෙනිදා.ඇතුලටද එලියටද එදාට කියනවා.

බාල බෙහෙත් ඇමතිගේ තීන්දුව නමවෙනිදා.ඇතුලටද එලියටද එදාට කියනවා.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළ නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදා හරිනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන අගෝස්තු මස 09 වැනිදා ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (30) තීරණය කළේය.

Read More

අධිවේගී මාර්ගයෙ පල් හොරු

දක්ෂිණ අධිවේගි මාර්ගයේ රාජකාරි සිදුකළ නිලධාරින් 16 දෙනෙකු පසුගිය වසර දෙකයි හා මාස අටක කාලය තුලදි (2021 වර්ෂයේ සිට 2023 අගෝස්තු දක්වා ) රුපියල් මිලියන 2.07ක මුදලක් ඉක්මවා වංචාකොට ඇති බවට අනාවරණය වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

Read More
AI ධම්මික මහතාට කොකා පෙන්නා.අප්පච්චි රනිල් වික්_රමසිංහ සමඟ නිදිවදී.

AI ධම්මික මහතාට කොකා පෙන්නා.අප්පච්චි රනිල් වික්‍රමසිංහ සමඟ නිදිවදී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙර⁣මුණේ දේශපාලන මණ්ඩල රැස්වීමට සහභාගි වූ එම පක්ෂයේ ⁣පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනාගෙන් එකොළොස් දෙනකුම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්විය යුතු බවට ප්‍රකාශ කිරීම විශේෂ සිද්ධියක් විය.

Read More
වස්සානය යලිත්

වස්සානය යලිත්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

Read More
පෙම්වති නැරඹීමට ගිය පෙම්වතාට කඩුපහර.

පෙම්වති නැරඹීමට ගිය පෙම්වතාට කඩුපහර.

කිළිනොච්චියේ සිට යාපනයේ සිය පෙම්වතිය බැලීමට ගිය තරුණයෙකුව කඩුවකින් කපා ඔහු සතුව තිබූ මුදල් හා ස්වර්ණාභරණද ජංගම දුරකතනය ද ඊයේ ( 29 ) කොල්ල කා තිබේ.

Read More
ජනතාවගේ ලොකුම ගැටලුවකට කනකගෙන් පිලිතුරු

ජනතාවගේ ලොකුම ගැටලුවකට කනකගෙන් පිලිතුරු

සයිබර් ආරක්ෂණ පනත පාර්ලිමේන්තුවට කඩිනමින් ගෙන ඒමට පියවර ගන්නා බව තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවසීය.

Read More