අඩු පාඩූ නැති පියුමිගේ මදි පාඩුවට නඩුවක්

අඩු පාඩූ නැති පියුමිගේ මදි පාඩුවට නඩුවක්

පියුමි හංසමාලිගේ රූපලානව්‍ය ව්‍යාපාරයේ ආදායම් හා විදේශ ආනයන අපනයන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබේ.

Read More
ආ පයින්ම නැවත ගිය අල්ලපු රටේ විදෙස් ඇමති.

ආ පයින්ම නැවත ගිය අල්ලපු රටේ විදෙස් ඇමති.

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා සිය එක් දින ශ්‍රී ලංකා සංචාරය නිමා කර ඊයේ (20) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

Read More
නාවික සහ ගුවන් ගමන් වලට පිලිපීන රටෙන් මෙරටට අතහිත

නාවික සහ ගුවන් ගමන් වලට පිලිපීන රටෙන් මෙරටට අතහිත

මෙරට ඉදිරි නාවික හා ගුවන්සේවා කටයුතු සඳහා පුළුල් සහයෝගීතාවක් දීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ පිලිපීන තානාපති ලියෝ ටිටෝ ඕසන් මහතා පවසයි.

Read More
ජනප්‍රිය ගායිකාවකට ශ්‍රවණ අබාදයක්

ජනප්‍රිය ගායිකාවකට ශ්‍රවණ අබාදයක්

බොලි­වුඩ් සින­මාවේ අති­ශය ජන­ප්‍රිය පසු­බිම් ගායි­කා­වක වන අල්කා යාග්නික්ට දුර්ලභ වර්ගයේ ශ්‍රව­ණා­බා­ධ­යක් වැලඳී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. පසු­ගි­යදා සංචා­ර­ය­කින් පසු ගුවන් යාන­යෙන් පිට­තට පැමි­ණී­මේදි දෙස­වන් අගුළු වැටී තිබූ බවත්, එය වයි­ර­ස­යක් හේතු­වෙන් ඇතිවූ ආබා­ධ­යක් බවත් වෛද්‍ය නිග­ම­නය වූ බව ඇය සිය ඉන්ස්ට­ර්ග්‍රෑම් සමාජ මාධ්‍ය­ජාලා ගිණු­මෙහි සට­හන් කර ඇතැයි වාර්තා වේ

Read More
දේශීය දේ වගා කිරීම, විලංගුවක සිරකරයි

දේශීය දේ වගා කිරීම, විලංගුවක සිරකරයි

අනු­රා­ධ­පුර කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශයේ සේවයේ නිර­ත­වන අතර කාල­යක සිට ගංජා ජාවා­රමේ යෙදුණු බවට වන චෝද­නාව මත මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශය මඟින් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන රිමාන්ඩ් කර සිටින පොලිස් සැර­ය­න්ව­රයා ඕනෑම ඇප කොන්දේ­සි­යක් මත මුදා හරින ලෙසට නීති­ඥ­යන් කළ ඉල්ලී­මක් අනු­රා­ධ­පුර ප්‍රධාන මහේ­ස්ත්‍රාත් සහ අති­රේක දිසා විනි­සුරු නාලක සංජීව ජය­සූ­රිය මහතා යළි ප්‍රති­ක්ෂේප කළේය. අත්අ­ඩං­ගු­වට පත්වන අව­ස්ථාවේ ගංජා කිලෝ එකයි ග්‍රෑම් නව සිය­යක් සැක­කරු සන්ත­කයේ තිබිණි

Read More
කටේ කෙල හිදෙන ඉන්දියාවේ සුපිරි අටේ සටන

කටේ කෙල හිදෙන ඉන්දියාවේ සුපිරි අටේ සටන

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටය යටතේ ඊයේ රාත්‍රියේ පැවති තෙවැනි තරගයෙන් ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 47ක ජයක් හිමි කර ගැනීමට ඉන්දියාව සමත් විය.

Read More
ධීවර අමාත්‍යාංශයේ අලුත් ලේකම් නිශාන්ත .

ධීවර අමාත්‍යාංශයේ අලුත් ලේකම් නිශාන්ත .

ධීවර අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිශාන්ත මොහාන් වික්‍රමසිංහ මහතා පෙරේදා (19) සිය ධුරයේ වැඩ භාර ගත්තේය. ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා විසින් එම පත්වීම් ලිපිය ඒ මහතාට භාරදෙන ලදි.

Read More
තාත්තා ජනාදිපති උනාට පුතා ජනාධිපති වෙන්න ඕන නෑ - සරත් ෆොන්සේකා

තාත්තා ජනාධිපති උනාට පුතා ජනාධිපති වෙන්න ඕන නෑ – සරත් ෆොන්සේකා

පාර්ලිමේන්තුවේදී සිය අදහස් දැක්වීම සඳහා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් කාලය ඉල්ලා සිටි විට ඉදිරි මැතිවරණවලදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දෙන්නේ දැයි විමසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.

Read More
රාජ්‍ය සේවයේ ලොකු පුටුවලට කාන්තාවන්ට ආරාධනා.

රාජ්‍ය සේවයේ ලොකු පුටුවලට කාන්තාවන්ට ආරාධනා.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඉහළ තනතුරු දරන කාන්තාවන්ට ප්‍රමුඛත්වය දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Read More