රවිගෙ දසාව රට දිනන දිසාවට

රවිගෙ දසාව රට දිනන දිසාවට

මහරගම තරුණ සේවා සභාවේ පැවති විශ්‍රාමික පොලිස් සාමූහික රැස්වීම පිළිබඳව සමගි ජන බලවේගය ඇතුළු බොහෝ දෙනා කලබල වී එල්ල කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව එම සාමූහිකයේ සභාපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා පැවසීය.

Read More
චීන රටේ සොරදෙටුවන් දෙපලක් පොලිසියට කොටු.

චීන රටේ සොරදෙටුවන් දෙපලක් පොලිසියට කොටු.

ඩුබායි සිට මෙරටට පැමිණියේ ගුවන් යානයක සිටි ශ්‍රී ලාංකිකයෙකුගේ ගමන් බෑගයෙ තිබූ රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපළ පොලිසිය පවසයි.

Read More
සද එළියේ හරි ජොලියේ මහ එළියේ අනවසරයෙන් මැණික් ගැරු හයක් අත්තඩංගුවට

සද එළියේ හරි ජොලියේ මහ එළියේ අනවසරයෙන් මැණික් ගැරු හයක් අත්තඩංගුවට

බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ පරිසර විනාශයක් කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් හයදෙනෙකු මස්කෙලිය රිකාටන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අද (23) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Read More
පොලිස් සැරයන්ට ගුටි දුන් අප්පටයි පුතාටයි වැඩ වරදි.

පොලිස් සැරයන්ට ගුටි දුන් අප්පටයි පුතාටයි වැඩ වරදි.

පොල්පිතිගම කළුගල්ල ප්‍රදේශයේ ඉඩමක ගෝඩා අලෙවි කරන බවට ලද තොරතුරට අනුව ඒ සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් සැරයන් වරයෙකුට පොල්ලකින් පහර දුන් බව කියන කාන්තාවක සහ එකම පවුලේ තාත්තා සහ පුතා අත්අඩංගුවට ගත් බව පොල්පිතිගම පොලිසිය පවසයි.

Read More
අදත් තද වැසි වසි

අදත් තද වැසි වසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More
ඇමරිකන් තුවක්කුවක් සමඟ දකුණු පාතාලයේ කෙරුමෙක්,පොලීසියට මාට්ටු

ඇමරිකන් තුවක්කුවක් සමඟ දකුණු පාතාලයේ කෙරුමෙක්,පොලීසියට මාට්ටු

අධිකරණ වරෙන්තු ගණනාවක් ඇති දකුණේ පාතාල කල්ලි සාමාජිකයකු ඇමරිකාවේ නිෂ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝල ගිනි අවියක් සහ එයට යොදන ජීව උණ්ඩ 10 ක් , හෙරෝයින් මිලි ග්‍රෑම් 2200 ක් ජංගම දුරකථනයක් සමග ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මගින් බඩෝවිට 2 අදියරේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය.

Read More
කුට්ටි පිටින් සල්ලි ගත්ත මන්ත්‍රීවරු දොට්ට දමයි

කුට්ටි පිටින් සල්ලි ගත්ත මන්ත්‍රීවරු දොට්ට දමයි

පක්ෂවල තීරණයට පිටින් විමධ්‍යගත අරමුදල් සහ මත්පැන් බලපත්‍ර ලබාගත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් තීරණය කර ඇත.
බොහෝ මන්ත්‍රීවරුන් විමධ්‍යගත මුදල් සහ මත්පැන් බලපත්‍ර ලබාගෙන ඇතැයි පැවසෙන්නේ ඔවුන් අයත් දේශපාලන පක්ෂවල නායකයන් දැනුවත්ව නොවන බව පැවසේ.

Read More
උඩරට දුම්රිය ප්‍රමාදයි

උඩරට දුම්රිය ප්‍රමාදයි

උඩරට දුම්රිය මාර්ගයේ ගලබඩ හා ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර පෙන්රෝස් ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට විශාල ගසක් අද (23) උදෑසන කඩා වැටීම හේතුවෙන් දුම්රිය මාර්ගය අවහිර වී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

Read More
මේඝ ගර්ජනා දැඩි වෙයි.සාගර කුමරිය කැලඹෙයි

මේඝ ගර්ජනා දැඩි වෙයි.සාගර කුමරිය කැලඹෙයි

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව කියයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර,නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රක්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි වැසි ඇති විය හැකියි.

Read More
රනිල් ගේ වහල යට දී බැසිල් ප්‍රසන්නට අඩපාලී කියයි.

රනිල් ගේ වහල යට දී බැසිල් ප්‍රසන්නට අඩපාලී කියයි.

ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවකදී රාජපක්ෂ මහතා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ජනාධිපති ඉදිරියේදීම දෝෂාරෝපණය කර ඇතැයි වාර්තා වේ.

Read More