රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ යන්නෙපා දියඹට රෑ යාමේ

රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ යන්නෙපා දියඹට රෑ යාමේ

අරාබි මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙයි

Read More

කේට් නැතුව විලියම් තනියම ටයිලර් ස්විෆ්ට් බලන්න යයි

රාජකීය උත්සව විතරක් නෙවෙයි සතුටු වෙන හැම මොහොතකදීම විලියම් කුමරු ළඟ කේට් කුමරිය හිටියා.. ඒත් දැන් එදා වගේ නෙවෙයි..

Read More
හදිසියේ ම දිව්රුම් දුන් රාජ්‍ය අමාත්‍යවරයා

හදිසියේ ම දිව්රුම් දුන් රාජ්‍ය අමාත්‍යවරයා

පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ.

Read More
පරණ අමනාප අලුත් කරගන්න කොස්තාපල් ට ගුටි දීලා

පරණ අමනාප අලුත් කරගන්න කොස්තාපල් ට ගුටි දීලා

කුලී ත්‍රීරෝද රථ ගාලක ඇතිව තිබූ පරණ අමනාපයක් මත පොලිස්පති අණදෙන කොට්ඨාසයට අනුයුක්ත කොස්තාපල්වරයකුට බදුල්ල දුනුඅංගේ පාලම උඩදී ත්‍රිරෝද රථ 4 කින් පැමිණි දස දෙනකු පහරදී ඇති බව බදුල්ල පොලිසිය පවසයි.

Read More
අණ නොතකා මුදල් තකා ගිය කැබ් රියට වවුනියාව පොලිසිය කොකා ගස්සයි

අණ නොතකා මුදල් තකා ගිය කැබ් රියට වවුනියාව පොලිසිය කොකා ගස්සයි

වවුනියාව, ඕමන්ත පාලමොට්ටෙයි ප්‍රදේශයේදී නීති විරෝධිව කපන ලද බුරුත දැව කඳන් තොගයක් රැගෙන පොලිස් අණ නොතකා ධාවනය කළ කැබ් රථයකට අද (24) වෙඩිතැබූ බව වවුනියාව පොලිසිය කියයි.

Read More
මෛත්‍රි ට අයෙත් නඩුවක්

මෛත්‍රි ට අයෙත් නඩුවක්

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු ගොනු කළ නඩුව ඒක පාර්ශිකව විභාග කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද තීරණය කළේය.

Read More
රනිල්ගේ තීරණය රවීගේ කටින් එලියට පනී.

රනිල්ගේ තීරණය රවීගේ කටින් එලියට පනී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වන අතර ඒ කාරණය ජනපති අනිද්දා (26) රටට ප්‍රකාශ කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

Read More
මෙරට මුහු⁣දු සීමාවේ අනවසරයෙන් මසුන් මැරූ අල්ලපු රටේ ධීවරයන් නාවික හමුදා දැලකට හසුවෙයි

මෙරට මුහු⁣දු සීමාවේ අනවසරයෙන් මසුන් මැරූ අල්ලපු රටේ ධීවරයන් නාවික හමුදා දැලකට හසුවෙයි

නාවික හමුදාව යාපනය ඩෙල්ෆ් දුපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු කලාපය තුළ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුව ධිවර කටයුතු වල නිරත වූ ඉන්දියානු ධිවර යාත්‍රා 03 ක් හා ඉන්දියානු ධිවරයින් 22 ක් අත්අඩංගුවට ගත බව නාවික හමුදාව කියයි.

Read More