පියුමි ගැන ආපු අලුත්ම ආරංචිය .
සැකසහිත ලෙස දේපළ උපයාගෙන ඇතැයි චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුම් හංසමාලි මහත්මිය මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් ඒකකය පෙනී සිටියාය.
සැකසහිත ලෙස දේපළ උපයාගෙන ඇතැයි චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුම් හංසමාලි මහත්මිය මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් ඒකකය පෙනී සිටියාය.
කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රෙය් පැවැති සංගීත ප්‍රසංගයට බීමතින් පැමිණ පුද්ගලයන් පිරිසකට සහ පොලිස් නිලධාරීයකුට පහරදී බලහත්කාරකම් පෑ නාවික හමුදා ලුතිතන් කමාන්ඩර්වරයකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් සහ නාවික හමුදා නිලධාරින් විසින් ගැඹුරු මුහුදේ 2020 වසරේ දී සහ 2019 වසරේදී සිදු කළ වැටලීම්වලින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 2,089.5කට අධික වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය කිලෝ 1208යි ග්‍රෑම් 756ක් පුත්තලම වනාතවිල්ලුව ලැක්ටෝස් වත්තේ ඉදි කළ අධිබලැති උඳුනේදී පෙරේදා (29) ගිනි තබා විනාශ කරන ලදී.
තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන පිහිටුවීමේ සතිය අද (01) සිට මේ මස 07 වැනි දින දක්වා ක්‍රියාත්මක වේ.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ උපදේශකත්වය යටතේ එම අමාත්‍යාංශය විසින් මෙරට තරුණ ප්‍රජාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්තයට ආකර්ෂණය කරගැනීමේ අරමුණින් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
බොරු කයිවාරුවලින් ඡන්ද දිනිය හැකි වුවත් රටක් පාලනය කළ නොහැකි බව හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.එළඹෙන මැතිවරණයේදී කයිවාරු කාරයින් ජයග්‍රහණය කළහොත් රට යළිත් අර්බුදයක් කරා ගමන් ගන්නා බැවින් ජනතාව මේ අවස්ථාවේ වගකීමෙන් ඡන්දය පාවිච්චි කළ යුතුව ඇතැයි ද ඒ මහතා කීය.
ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගමද ඉන්ධනවල මිල ගණන් අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වෙයි.
වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
වයඹ පළාතේ විවිධ ස්ථානවල නිවාස හා ව්‍යාපාරික ස්ථානවලින් සොරකම් කර ලද රත්තරන් තොගයක් සමඟ තිදෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.
ඉරාකයේ මොසූල් නුවර, අල් නූර් ප්‍රධාන මුස්ලිම් පල්ලියේ බිත්තියක් තුළ සඟවා තිබුණු අයි.එස්. ත්රස්තවාදීන්ට අයත් අධිබලැති බෝම්බ පහක් සොයා ගැනුණි.