හෙළයේ මහා සංස්කෘතිකාංගයක කූටාප්‍රාප්තිය අදයි.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර ඇසළ පෙරහර මංගල්‍යය අතිඋත්කර්ෂවත් අයුරින් අද (6) ආරම්භ කරන බව දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර ඇසළ පෙරහර මංගල්‍යය අතිඋත්කර්ෂවත් අයුරින් අද (6) ආරම්භ කරන බව දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි.
අකුරණ නගරයේ අවන්හලක අද (05) අළුයම ඇති වූ ගින්නක් හේතුවෙන් මහනුවර – මාතලේ මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙයි.
ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා කළ වැඩිම කුකුළු මස් නිෂ්පාදන ප්‍රමාණය 2024 වසරේ මේ වනවිට වාර්තා කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
එළැඹෙන 2025 වර්ෂය වන විට කොළඹ වරාය හරිත වරායක් බවට පරිවර්තනය කිරීමට රජය සැලසුම් කර තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තලවකැලේ, ලිඳුල ෆෙයාෆීල්ඩ් වත්තේ වතු නිවාස පහක් ඊයේ (04) රාත්‍රි ගිනි ගැනීමකට ලක්ව ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය සදහා දෙවියන්ගේ වෙලේ වී සහල් රැගෙන පැමිණිම අද (05) වැනි දින සිදු විය.
ඊයේ (04) පැවති බ්‍රිතාන්‍යය මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත්වෙමින් පවති. ඒ අනූව කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පොලිස් නිල සුනඛ අංශය සදහා රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් වටිනා සුනඛයන් 35 දෙනෙකු නෙදර්ලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (05) අලුයම රැගෙන විත් තිබේ.
ජාත්‍යන්තර චෙස් ශූරතාවලි දෙකකට සහභාගී වී පදක්කම් දිනූ තෙහස් කිරින්ගොඩ සහ ඔෂිනි ගුණවර්ධන ඊයේ අලුයම යළි කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණියහ..