පිට යන බස්
බැද්දේවෙල සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංගම බස් රථයක් අද (6) උදෑසන හල්පේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් තුලට කඩා ගෙන යාමෙන් පස්දෙනකු තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසයි .
බැද්දේවෙල සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංගම බස් රථයක් අද (6) උදෑසන හල්පේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක් තුලට කඩා ගෙන යාමෙන් පස්දෙනකු තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසයි .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යනුකූල මහ ලේකම් ලෙස කටයුතු කිරීමට අධිකරණය විසින් දී ඇති අවසරයට අනුව වැඩ භාර ගැනීමට පැමිණියද පක්ෂ කාර්යාලය ඉබියතුරු යොදා වසාදමා තිබීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට පක්ෂ කාර්යාලය ඉදිරිපිට මාර්ගයේදී වැඩ භාර ගැනීමට ඊයේ (5) සිදු විය.
උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල හා දියතලාව අතර පීලි පැනීමට ලක් වූ රාත්‍රී තැපැල් දුම්රිය අද (6) අලුයම පීලි ගත කර මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කෙරුණු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීන්දු කරන්නේ නම් තමා ඊට සූදානම් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත්, වැලිකන්ද අසේලපුර මහා විද්‍යාලයේ සිසුවියක ගෙනා අත්තන ඇට කෑ එම විද්‍යාලයේ සිසුන් හත් දෙනකු ප්‍රතිකාර සඳහා ඊයේ (5) දහවල් වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
පාතාලයේ වෙඩි තැබීම්වල කිසියම් අඩු වීමක් දක්නට ඇතත්, අහුන්ගල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පාර්ශ්ව දෙකක් අතර ඇති වී තිබෙන උනුන් මරා ගැනීම් තවමත් නිමා වී නැති සැටියෙකි.
දකුණු පළාත් රජයේ කාර්යාල යක සේවයේ යෙදෙන මැදිවි යේ පසුවන විවාහක පුද්ගල යෙකු අන්තර්ජාලය හරහා ෆේස් බුක් (FB) මඟින් ලාබාල යුවතියක සමඟ බොහෝ කාලයක් චැට් කරමින් මානසික වින්දනයක් ලැබුවේය.
අසභ්‍ය වීඩියෝ නරඹා සිය බිරියට ඒවා පෙන්වා එවැනි විකෘති හැසිරීම්වල යෙදෙන ලෙස බල කළ අයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පියුමි හංසමාලි ගැන මේ දිනවල වඩාත් කතාබහට ලක්වෙනවා.
මීට පෙරත් ඒ සම්බන්ධව පුවතක් පළ කළා.පියුමි ඒ ගැන සටහනක් තබා තිබුණා.
”මම වාහනෙ විකුනලා ඉවරයි අප්පා මාව අල්ලං කන්නම හදනවා මට තෙරෙන්නෙ නෑ.
ඕක විකනලා දැං අවුරුද්දක් වෙනවා .
මිල්ලගහමුල ප්‍රදේශයේ ඉදි කරමින් තිබු තෙමහල් ගොඩනැගිල්ලක් අද දින අලුයම 3.45 ට පමණ නායගොස් ඇති බව ගිනිගත්හේන පොලිසිය කියයි.