hambanthota sahanadara thakkadiyo

හම්බන්තොට සහනාධාර තක්කඩියෝ

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොහොර සහනාධාර මුදල් හොරට ලබාගත් පුද්ගලයින් පිරිසක් හඳුනාගෙන ඒ අයට විරුද්ධව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇතැයි හම්බන්තොට ගොවි ජන සේවා සහකාර කොමසාරිස් පුබුදු සඳරුවන් රාමනායක මහතා කියයි.

Read More
Cena pitiya harayai

සීනා පිටිය හැරයයි.

සුප්‍රසිද්ධ හොලිවුඩ් නළුවකු මෙන්ම රෙස්ලින් ක්‍රීඩකයකු වන 47 හැවිරිදි ජෝන් සීනා ඩබ්ලිව්.ඩබ්ලිව්.ඊ රෙස්ලින් පිටියෙන් සමුගන්නා බව අද (07) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

Read More
Kellan miladee ganna krama

අගනුවරදි ⁣ රුපියල්……… ට කෙල්ලක් මිලදි ගන්නා ක්‍රමය.

නිළියන්, මෝස්තර නිරූපිකාවන් ඉහළ මිලකට නොඑසේ නම් සුපිරි මිලකට අලෙවි වෙමින් තිබියදී සුපිරි ජීවිත ගත කරන ඉහළ සමාජය, ඉහළ මහල්වල හොර රහසේ දමන “සුපිරි පාටි” දැන් සුලබය.

Read More
breaking-into-house

කොස්තාපල් සොර දෙටුවා

කොස්ගම ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදල් ඇතුළු දේපළ සොරා ගැනීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ඇඟිලි සලකුණු සමඟ සංසන්දනය වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව කොස්ගම පොලිසිය කියයි.

Read More
Horana niwasata horu panala

රැවන්පුර දිසාපතිගේ හොරණ නිවසට හොරු පැනලා

රත්නපුර මහ දිසාපති පදිංචි හොරණ මුණගම දෙමහල් නිවසින් රුපියල් ලක්ෂ 9 කට අධික වටිනා රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි .

Read More
Ratama kalambana malimawa

රනිල් කලඹන රටම සනසන මාලීමාව ගැන බුද්ධි අංශත් අවදානයෙන්

එළඹෙන අගෝස්තු මාසයේ ජාතික ජන බලවේගය සිය මැතිවරණ මෙහෙයුම තවදුරටත් සක්‍රීය කිරීමට සුදානමින් සිටින බව රාජ්‍ය බුද්ධි අංශ ආරක්ෂක මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව බුද්ධි අංශ දැනුම් දී ඇත්තේ මේ වන විට මාළිමාට වටා ඒකරාශි වී සිටින ජනතාව පාරට ගෙන්වා රට පුරා ජයග්‍රාහී මානසිකත්වයක් හදා ඡන්ද දායකයින් ද ග්‍රහණය කර ගැනීම ජාතික ජන බලවේගයේ සැලසුම වී ඇති බවයි.

Read More
wankaden asunu preethi gosha

වන්කඩෙන් ඇසුන ප්‍රීති ඝෝෂා

වැටුන තැනින් නැවත අලු ගසා නැගිටපු මිනිසුන් ගැන කතා අපි නිරන්තරයෙන් අසා තිබෙනවා.

මේ කියන්න යන්නේ ක්‍රිකට් ලෝකයේ හොඳම පුනරාගමනය ලෙස හඳුන්වන හර්දික් පාණ්ඩ්‍යාගේ කතාව ගැන. එක්දින ලෝක කුසලානයේදී වළලු කරේ ආබාධය හේතුවෙන් අහ්‍ර්දික් පාණ්ඩ්‍යාට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවුණේ නැහැ. එය ඔහුගේ බලාපොරොත්තු සුන්වීමක් බව පසුකාලීනව ප්‍රකාශ කර සිටියා.

Read More