රත්තරං හොරකමක් අල්ලයි !

රත්තරං හොරකමක් අල්ලයි !

නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමක් 99 අවුරුදු බදු ක්‍රමය යටතේ පෞද්ගලික අංශයට කූඨ ලෙස පවරාදීමෙන් අතිවිශාල මූල්‍ය අරපරාධයක් සිදු කර ඇති බව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සොයාගෙන ඇත.

Read More
මැ කො බලය ලබන දිනය ළග ළගම !

මැ කො බලය ලබන දිනය ළග ළගම !

අද (15) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග ජනපතිවරණයට බාධාවන්ව පැවති පෙත්සම් සියල්ල ප්‍රතික්ෂේපවීමෙන් පසුව දැන් ජනපතිවරණය ප්‍රකාශයට පත්කිරීම නිරවුල් තත්වයට පත්ව ඇතැයි දේශපාලන ආරංචි සඳහන් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව 2024 ජූලි 17 බදාදා සිට ජනාධිපතිවරණය කැඳවීමට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබේ.

Read More
විදුලි වේගෙන් නැග්ග විදුලිය සෙමින් බසී

විදුලි වේගෙන් නැග්ග විදුලිය සෙමින් බසී

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 22.5ක විදුලි ගාස්තු සංශෝධනයක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද ප්‍රකාශයට පත් කළේය.
පසුගියදා පැවති මහජන අදහස් විමසීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

Read More
මෛත්‍රී අනුහසින් රාජපක්ෂ ජනපති සටනට !

මෛත්‍රී අනුහසින් රාජපක්ෂ ජනපති සටනට !

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් විය නොහැකි වුවහොත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

Read More
සිංහබාහු නිසා තරුණයෙක් හිරේ !

නඩුවක් පත්තු කල සිංහබාහු

ආචාර්ය සෝම­රත්න දිසා­නා­යක විසින් අධ්‍ය­ක්ෂ­ණය කරනු ලැබූ ‘සිංහ­බාහු’ සින­මා­ප­ටය සිනමා ශාලා­ව­කදී අන­ව­ස­ර­යෙන් පටි­ගත කොට facebook හා සමාජ මාධ්‍ය ජාලා වෙත මුදා­හළ පුද්ග­ල­යකු ලබන 17 දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස මහ­නු­වර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය නියෝග කර තිබේ.

Read More
කණ ළඟින් ගිය ඇමරිකාවේ උණ්ඩය

ට්‍රම්ප්ට වෙඩි,දෙදෙනෙක්ට පුඩි.

පෙන්සිල්වේනියාවේ පැවති ජන රැලියක් අතරතුර එල්ල වුණු වෙඩි ප්‍රහාරකින් පසු ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කඩිනමින් වේදිකාවෙන් ඉවත් වුණු අතර එම ප්‍රහාරය ඝාතන තැතක් බවට විශ්වාස කෙරේ.

Read More
nayana wasula

හද සසල කරමින් වාසූලගේ නිසල දේහය සූජීවාගේ දරුවන්ට

අතුරිගිරිය ප්‍රදේශයේ ඊයේ (08) සිදු වූ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ නයන වාසුල විජේසූරිය යන අය ජීවිතක්ෂයට පත්විය.

Read More
Station congestion

ජනාධිපතිගේ ගැසට් එක ඩස්පින් දමා, වර්ජනයක නිරත වන දුම්රිය ස්ථානාධිපතිවරුන්.

උසස්වීම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (09) ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More
sathosin adu kala badu mila

සතොසින් අඩු කල බඩු මිළ

වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රාජ්‍ය අංශය සතු එකම සුපිරි වෙළඳසැල් ජාලය වශයෙන් මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More