මරණයේ අඩුපාඩු ඉවරයි

මරණයේ අඩුපාඩු ඉවරයි

ත්‍රිකුණාමලය පාර්ලිමේන්තු මන්ත්‍රී කදිරවේලු සම්මුගම් කුගදාසන් මහතා මීට සුළු වේලාවකට පෙර කථානායකවරයා ඉදිරියේ මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන්නේය.

Read More
වර්ජන ගැන ධම්මානද හිමි

වර්ජන ගැන ධම්මානද හිමිගෙන් ජී.එල් ට අනුශාසනා

ජනතාව පීඩාවට පත් කරමින් අඛණ්ඩව සිදු කෙරෙන උද්ඝෝෂණ හා වර්ජන පසුපස කිසියම් වූ දේශපාලන වුවමනාවක් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබෙන්නේ යැයි ද මේ සම්බන්ධව ජනතාව කල්පනාකාරී විය යුතු යැයිද අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පැවැසූහ.

Read More
බංඩා මැරු පොට් එකේමයි වසන්ත අයියටත් බල්ලෙක් වගේ වෙඩි තිබ්බේ.

වසන්ත ව මැරුවේ ඇම්බුං ගෙඩියකටද ?

ඊයේ දිනයේ දී Club වසන්ත නැමැති අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආදාලව CCTV සාක්ෂි මේ වන විටත් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතිනවා.එහිදි වෙඩික්කරුවන් වෙඩි තබා පලා යන්නේ අසල තැටියක තිබු කෙසෙල් ගෙඩියක් හෝ වෙනත් රසකැවිලි වර්ගයක් ද රැගෙන බව පැහැදිලි ව හදුනා ගත හැක

Read More
wamanshika pakshayata balaya

වමාංශික පක්ෂයක බලය දැක සලිත වුණ අයිෆර් සීමාවේ අග්‍රාමාත්‍ය දූරයෙන් ඉල්ලා අස්වෙයි.

ප්‍රංශ අග්‍රාමාත්‍ය ​ගෙබ්‍රියෙල් අතාල් සිය ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කළේය. 35 හැවිරිදි අතාල් ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු ළාබාලතම පුද්ගලයාය.

Read More
Piyumi Hansamali

පියුමිගේ පියයුරු රහසේ සපා කෑ ටිරාන්ගේ රහස් එළියට ( Hot News )

ලංකාවේ දැන් තිබෙන්නේ එකම ප්‍රශ්නය පියුමි හංසමාලි මුදල් සෙවූ ක්‍රමයද ?පියුමි හංසමාලි පිළිබද මුලින්ම ආරම්භ කල යුතු පරීක්ෂණය ආදායම් බදු නොගෙවීමේ ප්‍රශ්නයයි. දෙවනුව එම මුදල් ඉපැයූ ක්‍රමය සෙවිය යුතුයි. ලංකාවේ රාජපක්ෂ සනුහරේ වංචා යටගසා ලොකුම ප්‍රශ්නය ලෙස පියුමි හංසමාලි මුදල් ඉපැයූ අන්දම කුඩු රෙනෝ සිල්වා සහ කළු සල්ලි දිලිත් ජයවීරගේ මාධ්‍ය ඔස්සේ රාත්‍රී පුවත් පඩංගු වල ප්‍රධාන ගැටළු බවට පත් කොට ඇත්තේ මෙරට පාතාලයේ goadfather නොහොත් ටිරාන් අලස්ම බව lankaepaper පුවත් සේවයට වාර්තා වී ඇත.

Read More
Asanki De Silva

අසම්මත තොටිල්ල නලවන Miss Sri Lanka | අසංකිගේ අලුත් සෙල්ලම

ලංකාවේ දැන් කෙල්ලන් කොල්ලන්ටම වඩා සොයන්නේ බැදපු පිරිමින්ය. නමගිය තරු අවුරුදු 70දී නාබර ගැහැණුන් විවාහයට ගැනීම ලංකාවේ ට්‍රෙන්ඩ් වී ඇත.

Read More
modi and putin

මොදි සමඟ රහසේ පාටී දැමු පුටින්.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විශේෂ භෝජන සංග්‍රහයක් පැවැත්වීය. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා මොස්කව් අගනුවරට ගිය අවස්ථාව්දීය.

Read More