nayana wasula

හද සසල කරමින් වාසූලගේ නිසල දේහය සූජීවාගේ දරුවන්ට

අතුරිගිරිය ප්‍රදේශයේ ඊයේ (08) සිදු වූ වෙඩි තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ නයන වාසුල විජේසූරිය යන අය ජීවිතක්ෂයට පත්විය.

Read More
Station congestion

ජනාධිපතිගේ ගැසට් එක ඩස්පින් දමා, වර්ජනයක නිරත වන දුම්රිය ස්ථානාධිපතිවරුන්.

උසස්වීම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (09) ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය රැසක් අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More
sathosin adu kala badu mila

සතොසින් අඩු කල බඩු මිළ

වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රාජ්‍ය අංශය සතු එකම සුපිරි වෙළඳසැල් ජාලය වශයෙන් මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More
hathlis thune anangaya

හතලිස් තුනේ අනංගයා සමඟ වහං උන 18 යෞවනිය රතිකෙලියත් වීඩීයෝ කරලා.

මෙවර අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටි 18 හැවිරිදි තම දියණිය නිවසින් අතුරුදන් වී ඇති බවට වතු කම්කරු යුවළක් රක්වාන පොලිසියට පැමිණිලි කර ඇත.

Read More
anura-kumara-dissanayaka

අනුර කුමාර දිසානයක ජනපති කිරීමෙන් වැටුප් වැඩිකර ගත හැකි

වැඩවර්ජන පිටුපස සිටින ජනතා විමුක්ති පෙරමුණේ එකම අභිප්‍රාය රට අස්ථාවර කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි. මීට පෙරද ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන වාසි අපේක්ෂාවෙන් රට අස්ථාවර කිරීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළ බව පවසන ඒ මහතා අද වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම්කිසි සුබවාදී මට්ටමක පවතින බව ද ඒ හේතුවෙන් රට අස්ථාවර කිරීම ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂාව වී තිබෙන බව ද පවසයි. විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේ වැඩවර්ජනයේ නිරතව සිටින වෘත්තීය සමිති කිහිපයක ඉල්ලීමට අනුව රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 20,000ක වැටුප් වැඩිකිරීමක් සිදුකරන්නේ නම් වසරකට රුපියල් කෝටි 40,000ක (බිලියන 400ක) අතිරේක වැයබරක් දැරීමට මහා භාණ්ඩාගාරයට සිදුවන බවයි.

Read More
banda maru pot ekemai

බංඩා මැරු පොට් එකේමයි වසන්ත අයියටත් බල්ලෙක් වගේ වෙඩි තිබ්බේ.

වසන්ත ඇතුළු දෙදෙනෙකුට මරු කැදවූ අතුරුගිරිය දෙමහල් ගොඩනැගිල්ලක දෙවන මහලේ පිහිටි රූපලාවණ්‍යාගාරයේ 2017 වසරේදී ද මෙවැනිම වෙඩි තැබිමක් සිදුව ඇතැයි වාර්තා වෙනවා.

Read More
guru viduhalpathi habaya nisa

ගුරු විදුහල්පති හබය නිසා : පාලූවට යන පාසල්

දිවයින පුරා ගුරු විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තා කර ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් පාසල් වල අධ්‍යයන කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා.

Read More
Adikaranayata apahasa kala

අධිකරණයට අපහාස කළ සජබ කටබලියාට නොතීසි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ දඬුවම් නොකිරීමට ලබන 10 වැනි දා කොළඹ දිසා අධිකරණය ඉදිරියේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා සමඟි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාට ඊයේ (08) නොතීසි නිකුත් කළේය.

Read More
daruwange wadawarjanaya anduru

දරුවන්ගේ අනාගතය අඳුරු කරන වැඩ වර්ජන එපා. – ලාල් කාන්ත

සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි සිදු කරන අරගල පිළිගත නොහැකි යැයි ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. ඉල්ලීම් දිනාගැනීමට උද්ඝෝෂණ හා අරගල සිදුකළ යුතු වුවත් දරුවන්ගේ අධ්‍යාපනයට මෙන්ම රෝගී සත්කාර සේවාවන්ට බලපෑම් සිදු කිරීම අනුමත කළ නොහැකි යැයි ද ඒ මහතා කීය. මහනුවරදී ඊයේ (08) විශ්‍රාමික බැංකු සේවක සමුළුව අමතමින් ලාල්කාන්ත මහතා මෙසේ ද පැවැසුවේය.

Read More