වස්සානය යලිත්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.
කිළිනොච්චියේ සිට යාපනයේ සිය පෙම්වතිය බැලීමට ගිය තරුණයෙකුව කඩුවකින් කපා ඔහු සතුව තිබූ මුදල් හා ස්වර්ණාභරණද ජංගම දුරකතනය ද ඊයේ ( 29 ) කොල්ල කා තිබේ.
දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි.
සයිබර් ආරක්ෂණ පනත පාර්ලිමේන්තුවට කඩිනමින් ගෙන ඒමට පියවර ගන්නා බව තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවසීය.
පොල්තෙල් නිෂ්පාදනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව සඳහා මෙම සතිය තුළ පිළිතුරක් ලබා දෙන බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.
වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කළ යුතුය යන ස්ථාවරයේ ආණ්ඩුව තවමත් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.
හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තමා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරි ජනාධිතිවරණයට ඉදිරිපත් වන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් මහතාගේ පොලිස්පති ධූරයේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
පදිංචි සහතිකයක් ලබාදීම වෙනුවෙන් රුපියල් 40000 ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් වෙලවීදිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරීවරයා මෝදර මහල් නිවාස සංකීර්ණයක පිහිටිග්‍රාම නිලධාරී කාර්යාලය තුළදී අත්අඩංගුවට ගත් බව අල්ලස් සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.