ලංගම සහ පෞද්ගලික බස් රථ චුම්බනයෙන් 15 ඉස්පිරිතාලේ.
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වෙයි.
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වෙයි.
වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
වයඹ පළාතේ විවිධ ස්ථානවල නිවාස හා ව්‍යාපාරික ස්ථානවලින් සොරකම් කර ලද රත්තරන් තොගයක් සමඟ තිදෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.
ඉරාකයේ මොසූල් නුවර, අල් නූර් ප්‍රධාන මුස්ලිම් පල්ලියේ බිත්තියක් තුළ සඟවා තිබුණු අයි.එස්. ත්රස්තවාදීන්ට අයත් අධිබලැති බෝම්බ පහක් සොයා ගැනුණි.
දෙනෝ දහසක් දෙනා බලා සිටියදී මහරගම සතිපොළ ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසලදී මාළු වෙළෙන්දකු තියුණු ආයුධයකින් ඇන කොස් වෙළඳාමේ නිරත පුද්ගලයකු ඝාතනය කිරීමට දැරූ උත්සාහයක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ගේ ක්ෂණික මැදිහත්වීමෙන් නුලෙන් වැළකී ඇතැයි මහරගම පොලිසිය කියයි.
හිටපු විපක්ෂ නායකවරයකු සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්බන්ධන් මහතා ඊයේ රාත්‍රියේ කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. මිය යන විට අනූ එක් වන වියේ පසුවූ ඒ මහතා කලක් රෝගාතුරව සිටියේය.
බස් ගාස්තු සංශෝධනය ජාතික ප්‍රතිපත්තියට අනුකූලව කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ අනුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට එම සංශෝධන ක්‍රියාත්මක කරන බව ‘දිනමිණ‘ සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් එම සංගමයේ ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවසීය.