නාවික සහ ගුවන් ගමන් වලට පිලිපීන රටෙන් මෙරටට අතහිත
මෙරට ඉදිරි නාවික හා ගුවන්සේවා කටයුතු සඳහා පුළුල් සහයෝගීතාවක් දීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ පිලිපීන තානාපති ලියෝ ටිටෝ ඕසන් මහතා පවසයි.
මෙරට ඉදිරි නාවික හා ගුවන්සේවා කටයුතු සඳහා පුළුල් සහයෝගීතාවක් දීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ පිලිපීන තානාපති ලියෝ ටිටෝ ඕසන් මහතා පවසයි.
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය පසුබිම් ගායිකාවක වන අල්කා යාග්නික්ට දුර්ලභ වර්ගයේ ශ්‍රවණාබාධයක් වැලඳී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා සංචාරයකින් පසු ගුවන් යානයෙන් පිටතට පැමිණීමේදි දෙසවන් අගුළු වැටී තිබූ බවත්, එය වයිරසයක් හේතුවෙන් ඇතිවූ ආබාධයක් බවත් වෛද්‍ය නිගමනය වූ බව ඇය සිය ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍යජාලා ගිණුමෙහි සටහන් කර ඇතැයි වාර්තා වේ
අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ සේවයේ නිරතවන අතර කාලයක සිට ගංජා ජාවාරමේ යෙදුණු බවට වන චෝදනාව මත මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින පොලිස් සැරයන්වරයා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසට නීතිඥයන් කළ ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා යළි ප්‍රතික්ෂේප කළේය. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ගංජා කිලෝ එකයි ග්‍රෑම් නව සියයක් සැකකරු සන්තකයේ තිබිණි
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටය යටතේ ඊයේ රාත්‍රියේ පැවති තෙවැනි තරගයෙන් ඇෆ්ගනිස්තානයට එරෙහිව ලකුණු 47ක ජයක් හිමි කර ගැනීමට ඉන්දියාව සමත් විය.
ධීවර අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නිශාන්ත මොහාන් වික්‍රමසිංහ මහතා පෙරේදා (19) සිය ධුරයේ වැඩ භාර ගත්තේය. ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා විසින් එම පත්වීම් ලිපිය ඒ මහතාට භාරදෙන ලදි.
පාර්ලිමේන්තුවේදී සිය අදහස් දැක්වීම සඳහා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගෙන් කාලය ඉල්ලා සිටි විට ඉදිරි මැතිවරණවලදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දෙන්නේ දැයි විමසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඉහළ තනතුරු දරන කාන්තාවන්ට ප්‍රමුඛත්වය දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකික පුරවැසියෙකු විසින් නිපදවනු ලැබූ මත්පැන් නිෂ්පාදනයක් සඳහා ජාත්‍යන්තර සම්මානයක් හිමි ව තිබෙනවා.
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජෙයශංකර් මහතා අද(20 ) එක් දින ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ඍජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජධානිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.