කේට් නැතුව විලියම් තනියම ටයිලර් ස්විෆ්ට් බලන්න යයි
රාජකීය උත්සව විතරක් නෙවෙයි සතුටු වෙන හැම මොහොතකදීම විලියම් කුමරු ළඟ කේට් කුමරිය හිටියා.. ඒත් දැන් එදා වගේ නෙවෙයි..
රාජකීය උත්සව විතරක් නෙවෙයි සතුටු වෙන හැම මොහොතකදීම විලියම් කුමරු ළඟ කේට් කුමරිය හිටියා.. ඒත් දැන් එදා වගේ නෙවෙයි..
පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ.
කුලී ත්‍රීරෝද රථ ගාලක ඇතිව තිබූ පරණ අමනාපයක් මත පොලිස්පති අණදෙන කොට්ඨාසයට අනුයුක්ත කොස්තාපල්වරයකුට බදුල්ල දුනුඅංගේ පාලම උඩදී ත්‍රිරෝද රථ 4 කින් පැමිණි දස දෙනකු පහරදී ඇති බව බදුල්ල පොලිසිය පවසයි.
වවුනියාව, ඕමන්ත පාලමොට්ටෙයි ප්‍රදේශයේදී නීති විරෝධිව කපන ලද බුරුත දැව කඳන් තොගයක් රැගෙන පොලිස් අණ නොතකා ධාවනය කළ කැබ් රථයකට අද (24) වෙඩිතැබූ බව වවුනියාව පොලිසිය කියයි.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු ගොනු කළ නඩුව ඒක පාර්ශිකව විභාග කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද තීරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් වන අතර ඒ කාරණය ජනපති අනිද්දා (26) රටට ප්‍රකාශ කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
නාවික හමුදාව යාපනය ඩෙල්ෆ් දුපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු කලාපය තුළ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුව ධිවර කටයුතු වල නිරත වූ ඉන්දියානු ධිවර යාත්‍රා 03 ක් හා ඉන්දියානු ධිවරයින් 22 ක් අත්අඩංගුවට ගත බව නාවික හමුදාව කියයි.
මහරගම තරුණ සේවා සභාවේ පැවති විශ්‍රාමික පොලිස් සාමූහික රැස්වීම පිළිබඳව සමගි ජන බලවේගය ඇතුළු බොහෝ දෙනා කලබල වී එල්ල කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව එම සාමූහිකයේ සභාපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා පැවසීය.
ඩුබායි සිට මෙරටට පැමිණියේ ගුවන් යානයක සිටි ශ්‍රී ලාංකිකයෙකුගේ ගමන් බෑගයෙ තිබූ රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චීන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපළ පොලිසිය පවසයි.
බගවන්තලාව මහඑළිය රක්ෂිතයේ පරිසර විනාශයක් කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් හයදෙනෙකු මස්කෙලිය රිකාටන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අද (23) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.