මධ්‍යම පලාතේ කිරිගවයන්ට නවසීලන්තයෙන් සුභ ආරංචියක්

මධ්‍යම පලාතේ කිරිගවයන්ට නවසීලන්තයෙන් සුභ ආරංචියක්

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා (David Pine) සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර හමුවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ(26) පැවැත්විය.

Read More
රම්‍ය මනහර දලාදා මැදුර අන්න සුමිතුර ජනපති ගිහිල්ලා නුවර

රම්‍ය මනහර දලාදා මැදුරඅන්න සුමිතුර ජනපති ගිහිල්ලා නුවර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More
නාවික සෙබලාගෙ මළගමට හේතූ වූ ඉන්දියන්කාරයන් අත්තඩංගුවට

නාවික සෙබලාගෙ මළගමට හේතූ වූ ඉන්දියන්කාරයන් අත්තඩංගුවට

මෙරට මුහුදු සීමාට ඇතුළු වූ ඉන්දීය ධීවරයන් පිරිසක් අත්අඩංගුවට යාමේදී එම ධීවරයන් අනාරක්ෂිතව බෝට්ටු හැසිරවීමෙන් නාවික සෙබළකු මිය යාමේ සම්බන්ධයෙන් ඉන්දීය ධීවරයන් දස සෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Read More
ගන්දර සුන්දර වෙන්න යන කතන්දරේ.

ගන්දර සුන්දර වෙන්න යන කතන්දරේ.

ගන්දර ධීවර වරාය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ කාලසීමාව දීර්ඝ කිරීම සහ මුළු පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More
කුඩ්ඩන් කූඩූ.

කුඩ්ඩන් කූඩූ.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන කුඩු රොෂාන් හා කරන්දෙණිය සුද්දා විසින් දකුණු මුහුදු තීරය මගින් මෙරටට ගෙන්වූ රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් සිව් දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

Read More
ගල් කිස්සෙ ගල් අස්සේ කුණු අහුලයි.

ගල් කිස්සෙ ගල් අස්සේ කුණු අහුලයි.

දෙස් විදෙස් සුපතළ නාමයක් ඇති පුරවරයක් වන ගල්කිස්ස වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් දේශගුණික විපර්යාසයන් පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පනාවකට අනුව සංවිධානය කරනු ලැබූ වැඩසටහනක් පසුගියදා ගල්කිස්ස වෙරළතීරයේ දී පැවැත්විණි.

Read More
හරීන් ඇමතිතුමා ආමී එකෙ කොල්ලන්ට දෙන්න යන අලුත් ම ටාගට් එක

හරීන් ඇමතිතුමා ආමී එකෙ කොල්ලන්ට දෙන්න යන අලුත් ම ටාගට් එක

දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඉදිරි සංවර්ධන කටයුතු යුද හමුදාව වෙතින් ඉටු කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More
සීත මෝසම් ගර්ජනාවෙන් චංචලයි රට දැන් නම්,තද සුලගක් ,රළු මුහුදක්

සීත මෝසම් ගර්ජනාවෙන්චංචලයි රට දැන් නම්,තද සුලගක් ,රළු මුහුදක්

ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබේ.

Read More
මත්පැන් නිශ්පාදන ආයතන කල අමන වැඩේ

මත්පැන් නිශ්පාදන ආයතන කල අමන වැඩේ

මත්පැන් නිෂ්පාදන ආයතන 39 ක් රුපියල් කෝටි 725 ක පමණ බදු මුදල් ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

Read More