පියුමිගේ ගිණුම් පරික්ෂාවට රහස් පොලිසිය යොදවයි
උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි කියන පියුමි හංසමාලී නිරූපිකාව මෙරට ප්රධාන පෙළේ බැංකු 08 පවත්වාගෙන යන ගිණුම් 19ක වාර්තා කැඳවීමට මාලිකාකන්ද මහේස්ත්රාත් මංජුල තිලකරත්න මහතා රහස් පොලිසියට අවසර ලබා දුන්නේ දුන්නේය.